ආ.. දැන් google එකත් සින්හල search වලට support කරනවා. ඔයාලට ඕනෙ දෙයක් google වල ටයිප් කරලා සර්ච් කරන්න. සින්හල සයිට්ස් ඔක්කොම හොයා ගන්න පුලුවන්. දැන් ආණ්ඩුවෙ හුගක් සයිට්ස් සින්හලෙන් තියනවා. මම මීට කලින් ඒවා ගැන කිව්වා.
ලන්කාවෙ සින්හල bloggersලාත් ගොඩක් ඉන්න්වා. ඒවා කියවන එකත් interesting.
එලකිරි එකෙත් සින්හල භාවිතය වැඩි වේගන එනවා වගේ පේන්නේ..
එල එල.
උදාහරණ
බ්ලොග්
http://www.sinhalablog.com/
http://sinhala.kalingasblog.com/
http://aravindablog.wordpress.com/2009/01/11/බ්ලොග්-ලිවීමේ-කම්මැලිකම/
http://blog.indranama.com/2009/03/blog-post_20.html
අනිත් එක, සින්හලෙන් ලියන එකේ වාසියකුත් තියනවා. අපි දන්නෙ නැති උනාට, මම හිතන්නේ අපි ලියන ඉ මේල් ඔක්කොම සමහර අය සමහර key word වලට screen කරනවා කියලා. මේක අවුරුදු කිහිපයකට කලින් වෙච්ච ඇත්ත සිදුවීමක්. අපේ එකෙක්, උගෙ බැචෙකුට ඊ මේල් එකක් යැව්වා වින්ඩෝස් අනූඅටේ පාස්ව්ර්ඩ් එක බයිපාස් කරන හැටි කියලා. මෙන්න බොලේ ඊට පස්සෙ දවසෙ මූට මේල් එකක් එනවා - “මේ වගේ වැඩ කරන්න එපා කියල”. ඒ මේල් එක එවලා තිබුනේ උගේ යාලුවා නෙවෙයි.
ඉතින් මට කියන්න ඕනෙ උනේ, සින්හලෙන් ලියනකොට, අපිව ස්ක්*රීන් වෙන චාන්ස් එකත් අඩුයි කියලා.