සින්හලෙන් forum

neo76

Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    m = ම්, th + u = තු

    thulithasajeewa said:
    දන්න කවුරැත් නැද්ෙදා්.....

    m = ම්
    th = ත්

    k + u = කු
    th + u = තු

    කොමාව, නැවතීමේ තිත, original key board එකේ තියන විදිහටම ගහන්න.
    කී බෝඩ් ලේ අවුට් එකක් ඕනෙ නැහැ. ඕන ඔක්කොම readme ෆයිල් එකේ තියනවා. මතක තියා ගන්න ලේසියි.
     

    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    අපිත් Avatar එකේ Rapper කෙනෙක්ගෙ පින්තූර දලා තිබුනට සින්හල තමයි!! :):)
     

    neo76

    Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    සිංහලෙන් සර්ච් කරන්න..

    urajdrlk said:
    ඇයි අපි..............:) :) අපිත් කැමතියි.............:) :) නමුත් ගූගල් අයියගේ සර්ච් වලට අපිව සෙට් වෙන්නේ නැති එක තමා දුක.....................:( :( :( :(
    දැන්නම් ගූගල් අයියගේ සර්ච් වලටත් සිංහල වැඩ…

    එතකොට ලංකාවෙ සයිට්ස් ලේසියන්ම එනවා….

    :)
     

    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    life said:
    මචන් මේකත් හොඳ මෘදුකාංගයක් වෙන්න පුළුවන්.
    ඒත් Official Sinhala Unicode Website එකනම් මේකයි;
    http://siyabas.lk/

    ඕන්න වරද්ද ගත්ත තැන ලංකාවෙ හැමදේම වගේ මේ වැඩෙත් ආණ්ඩුව පැනලා බාරගත්තෙ මේවගේ වැඩක් කරන්න ආණ්ඩුව යටතේ මිනිස්සු ඉන්නවාද කියලා නොදැන ඒක තමා පළවෙනි ප්**Please do not spam**රශ්නේ, අනිත් එක තමා සිංහල හෝඩිය පිලිබදව මෙලෝ දැනුමක් නැතුව typewriter යතුරු පුවරුවක් පරිගණක වලටත්(පරිගණකයක් කියන්නෙ මොකක්ද කියලාවත් ඒකට කරන්න පුලුවන් දේ වත් නොදැන) ඒ යතුරු පුවරුවම implement කිරීමයි. කාට උනත් තේරුම් යන්න ඕනෙ සිංහල භාෂාවෙ(මිශ්**Please do not spam**ර සිංහල හෝඩියෙ) අකුරු හා ස්වර 60ක් තියෙන බවත් ඒක අකුරු 26 ඇති පරිගණක යතුරු පුවරුවකට ගෙන ඒමෙන් 101/102 qwer keyboard එකේ function keys යම් ප්**Please do not spam**රමාණයක්වත් භාවිතා කරන්න බැරිවෙන බව ඒත් ඒ වැඬේ මුන් කරා ඔයිට වඩා හොදයි අකුරු 60ට keyboard එකක්ම අපේ විශ්වවිද්**Please do not spam**යාල වලින් හැදුවා නම් ඒක ඊට වඩා හොදයි, විජේසේකර භාවිතා කිරීමෙන් ඔබේ පරිගණකය ආභාධිත වෙනවා ඒ නිසා තමා මං මේක හැදුවේ, මේකෙන් ඔබගේ පරිගණකය ආභාධිත තත්වයට පත්කරගන්නෙ නැතුව සිංහල ටයිප් කරන්න පුලුවන් ඒකයි වෙනස!
     

    neo76

    Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    ඒකනේ අපි කිව්වේ. මධුරගේ software එක, අනිත් හැම software වලටම වඩා හොඳයි කියලා.
     

    hot.toto

    Junior member
  • Aug 16, 2006
    530
    7
    18
    Colombo
    life said:
    මචං කොහොමද අළුත් job එක
    උඹේ no එක මගෙ අතින් del වෙලා. ink එවන්නම් කීවා තා**Please do not spam**ම එව්වෙ නෑ.
    no එක PM කරපන්.

    අපා මට කනගාටුයි ප**Please do not spam**රක්කු උනට මේ ලිපියට උත**Please do not spam**ර ලියන්න.
     

    ipsaranga

    Active member
  • Jan 2, 2007
    572
    31
    28
    මේක මරුනේ. අදින් පස්සෙ මමත් සිංහල තමා.
    Thank යූ වේවා.....
     

    ipsaranga

    Active member
  • Jan 2, 2007
    572
    31
    28
    කවරු හරි පිංවතෙක් ඉන්නවනම් කියන්නකෝ මේකේ type වෙන font එක මාරු කරගන්න ක්රමයක්.
     

    Pvdprasad

    Member
    Nov 8, 2008
    269
    3
    0
    Matara/Pitabeddara
    සමහර අය ගොඩක් ආස ඉන්ගිරිසි වලට, නමුත් අපි සින්හලයෝ. අපේ දේ දියුණු වෙත්දි අපි හදවතින්ම සතුටු විය යුතුයි. එයට අතහිත දිය යුතුයි. ඒකයි අපේ සින්හල කම[/color]
    http://abcnews.go.com/Politics/WireStory?id=6715766
     

    Pvdprasad

    Member
    Nov 8, 2008
    269
    3
    0
    Matara/Pitabeddara
    සමහර අය ගොඩක් ආස ඉන්ගිරිසි වලට, නමුත් අපි සින්හලයෝ. අපේ දේ දියුණු වෙත්දි අපි හදවතින්ම සතුටු විය යුතුයි. එයට අතහිත දිය යුතුයි. ඒකයි අපේ සින්හල කම
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    Pvdprasad said:
    සමහර අය ගොඩක් ආස ඉන්ගිරිසි වලට, නමුත් අපි සින්හලයෝ. අපේ දේ දියුණු වෙත්දි අපි හදවතින්ම සතුටු විය යුතුයි. එයට අතහිත දිය යුතුයි. ඒකයි අපේ සින්හල කම[/color]
    http://abcnews.go.com/Politics/WireStory?id=6715766
    ඔබට මගෙ ආචාරය!:)
    හෙළ බස රෑකගෑනීම අපේ පරම යුතුකමක්!:)