සින්හලෙන් forum

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
prameethm said:
i mean in the keyboard
හිත ඈත්නම් පත කුඩාද !
මට නම් දවස් 3 න් අකුරු ඔක්කෝම මතක හිටියා!!
ඒත් දෑන් එහෙම ඕන නෑ
මධුර ගේ මෘදුකාංගය නිසා අලුතෙන් සිංහලෙන් කොටන්න එන අයට හුගක් පහසුයි!
 

neo76

Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    තැන්ක් යූ…

    hot.toto said:
    අනිව**Please do not spam**්රෙන් අපි එක ක**Please do not spam**රන්න ඔනේ මොකද ? එක අපේ යුතු කමක්.. සින්හල අපේ අද**Please do not spam**රනිය බසාව. එක නිස අපි මෙක හොද උත්සාහයේන් හුගක් කල් ඇදගන යන්.

    තැන්ක් යූ… තැන්ක් යූ…….:)
     

    neo76

    Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    තැන්ක් යූ…

    hot.toto said:
    අනිව**Please do not spam**්රෙන් අපි එක ක**Please do not spam**රන්න ඔනේ මොකද ? එක අපේ යුතු කමක්.. සින්හල අපේ අද**Please do not spam**රනිය බසාව. එක නිස අපි මෙක හොද උත්සාහයේන් හුගක් කල් ඇදගන යන්.

    තැන්ක් යූ… තැන්ක් යූ…….:)
     

    neo76

    Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    prameethm said:
    akuru thina than hoyaganna 1 thama prob 1
    අයියෝ. ඒක එච්චර අමාරූ නැහැ..
    “ඒක හරිම සිම්පල් ප්ලෑන් එකක්…..!!!”
    :)
     

    sanathvas

    Member
    Mar 30, 2009
    41
    0
    0
    වැඩේ හිතුවට වඩා නැගලා යනවා වගේ. කොහොම උනත් English අකුරු වලින් සිංහල කියවනවාට වඩා හුගක් ලේසියි… මධුරට පිං .. .. ..
     

    neo76

    Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    hot.toto said:
    පල පල උබගේ වෑඩක් බලාගේන හිටපන්.

    උඹලා මොකක් ගැනද මේ කොක්ක..

    ආ.. එක නෙවෙයි. Shit + b + a = ඹ
     

    neo76

    Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    prameethm said:
    i mean in the keyboard

    මචං. I Q 70 – 80 ක් වත් තියන එකෙකුට මේක ලේසියෙන් කරන්න පුලුවන්.
    එච්චර අමාරු දෙයක් නෙවෙයි. ඉතින් උඹට බැරි වෙන්න බැහැ..




    referance for IQ scores:

    http://www.audiblox2000.com/learning_disabilities/iq-scores.htm