සින්හලෙන් forum

neo76

Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    sithija said:
    ඒත් ඈයි බින්දුවක් ඉස්සරහට එන්නෙ සමහර වෙලවට (ෙ)


    මට තේරෙන විදිහට මේ ලියන්නේ.
    සිංහල භාශාව සහ ENGLISH අතර සෑහෙන වෙනස් කම් තියනවා.
    මේ කී, බෝඩ් ORIGINALLY හදලා තියෙන්නේ English ටයිප් කරන්න.
    ඉතින් අපි අපට ඕනෙ විදිහට මේ දේවල් සිංහලට ගැලපෙන ආකාරයට හැඩගස්වා ගන්න සිද්ධ වෙලා තියනවා.

    ENGLISH වල නැති ආකාරයට, “පිල්ලං” සිංහල භාශාවේ භාවිතා වෙනවා. ඉතිං, මේ හැම පිල්ලමක්ම ENGLISH වල වගේ character එකක් විදිහට සැලකුවොත්, අකුරු අතර පරතරය optimum වෙන්න්නේ නැහැ. ඉතින් මේ පරතර නියම ආකාරයට පවත්වාගෙන යන්න, මේ බොහෝ පිල්ලම් සමග hidden/ unseen character එකක් එනවා. Original අකුර ටයිප් වෙන්නේ, මේ කියපු unseen/ hidden character එකට උඩින්. එතකොට, අකුරු සහ පිල්ලම් අතර පරතරය optimum. මේ කියපු පිල්ලම් අපි තනිවම type කරන්නේ නැති හින්දා අපිට මේ unseen/ hidden characters දකින්න හම්බ වෙන්නේ නැහැ.

    උදාහරණ.
    අපි වචනයක් ඇලපිල්ලකින් පටන් ගන්නේ නැහැනේ. හැම ඇලපිල්ලකටම කලින් තියන අකුරෙන්, මේ කියන hidden/ unseen & unprintable characters වැහිලා යනවා.

    මම මේ field එක ගැන expert කෙනෙක් නෙවෙයි. මම කිව්වේ මට තේරෙන විදිහට.
    :)
     

    neo76

    Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    දීර්ග කිරීම් හුගක් යෙදෙන්නේ shit එකත් එක්ක.

    cspmaxx said:
    අයියො කියන එක aiyooo කියල ලියන්න අකුරු කියපන් මච්ං


    y + o = යො
    y + (shift) o = යෝ

    අනිත් අකුරුත් මේ වගේමයි.
    දීර්ග කිරීම් හුගක් යෙදෙන්නේ shit එකත් එක්ක.
    හිතා ගන්න ලේසියි.
    කට පාඩම් කරන්න ඕනෙ නැහැ.
    :)
     

    neo76

    Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    gn.karunarathna said:
    අම්මො එල කිරි ගෙමක්නෙ? නෑගල යඉ වගෙ!

    yes, yes
    වැඩේ හිතුවට වඩා නැගලා යනවා.
    හැමෝම මේ වැඩේට කැමතියි.
    :)
     

    sanathvas

    Member
    Mar 30, 2009
    41
    0
    0
    මේ forum එක දැකපු නැති අය තව හුගක් ඉන්නවා වගේ.
    හුගක් අය අහනවා සිංහලෙන් ටයිප් කරන්නේ කොහොමද කියලා
     

    sanathvas

    Member
    Mar 30, 2009
    41
    0
    0
    මචං. මේක හරිම ලේසියි. මේ thread එකේ මුල හරියේ තියනවා download කරන ලින්ක් එක.
    හරිම චූටි software එකක්.
    ඊට පස්සෙ ලියන හැටි කියලා දෙන්නත් ඕනෙ නැති තරමට සරලයි.
    අකුරු ශබ්ද වෙන විදිහටම තමා ටයිප් කරන්න තියෙන්නේ.

    English වලින් ටයිප් කරන්න ඕනෙ වෙලාවට scroll lock ඔබන්න
     

    neo76

    Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    සිංහලෙන් ටයිප් කරන වැඩේ ආයෙත් උඩට ඇවිල්ලා වගේ.