sithija said:
ඒත් ඈයි බින්දුවක් ඉස්සරහට එන්නෙ සමහර වෙලවට (ෙ)
මට තේරෙන විදිහට මේ ලියන්නේ.
සිංහල භාශාව සහ ENGLISH අතර සෑහෙන වෙනස් කම් තියනවා.
මේ කී, බෝඩ් ORIGINALLY හදලා තියෙන්නේ English ටයිප් කරන්න.
ඉතින් අපි අපට ඕනෙ විදිහට මේ දේවල් සිංහලට ගැලපෙන ආකාරයට හැඩගස්වා ගන්න සිද්ධ වෙලා තියනවා.
ENGLISH වල නැති ආකාරයට, “පිල්ලං” සිංහල භාශාවේ භාවිතා වෙනවා. ඉතිං, මේ හැම පිල්ලමක්ම ENGLISH වල වගේ character එකක් විදිහට සැලකුවොත්, අකුරු අතර පරතරය optimum වෙන්න්නේ නැහැ. ඉතින් මේ පරතර නියම ආකාරයට පවත්වාගෙන යන්න, මේ බොහෝ පිල්ලම් සමග hidden/ unseen character එකක් එනවා. Original අකුර ටයිප් වෙන්නේ, මේ කියපු unseen/ hidden character එකට උඩින්. එතකොට, අකුරු සහ පිල්ලම් අතර පරතරය optimum. මේ කියපු පිල්ලම් අපි තනිවම type කරන්නේ නැති හින්දා අපිට මේ unseen/ hidden characters දකින්න හම්බ වෙන්නේ නැහැ.
උදාහරණ.
අපි වචනයක් ඇලපිල්ලකින් පටන් ගන්නේ නැහැනේ. හැම ඇලපිල්ලකටම කලින් තියන අකුරෙන්, මේ කියන hidden/ unseen & unprintable characters වැහිලා යනවා.
මම මේ field එක ගැන expert කෙනෙක් නෙවෙයි. මම කිව්වේ මට තේරෙන විදිහට.
