Lomax said:ඔන්න first time මම Ubnutu වල ඉඳන් සින්හල post එකක් දැමිමා!!!![]()
neo76 said:මචං. මේ සිංහල වැඩේ, Ubuntu වලත් වැඩද? wineHQ දාලද වැඩ කලේ. මම තවම මේක Ubuntu වල try කලේ නැහැ..



linux වල core programming කරන පොරක් දන්නව ද?Lomax said:meka post kale UCSC keyboard eken mcn! poddak awul ! mama Synoptic package eke thibba local ekak install kala! smahara keys thama penne ne
![]()

madurax86 said:linux වල core programming කරන පොරක් දන්නව ද?
ඔය මෙ java,web application වගේ නෙමේ system එකත් එක්ක ගොඩාක් low level එකෙන් වැඩ කරන මෘධුකාංග හදන අය?
windows API වගේ නෙමේ linux!! මහ අවුලක් වගේ![]()


බලපන් ලිනක්ස් පාවිච්චි කරාට මොකක් හරි හදාගන්න ඕන කරන බඩු ටික එකතු කරගන්න හෙන අමාරුයි !!Lomax said:nopz! sorry mcn i dunno!![]()