සින්හලෙන් forum

Pvdprasad

Member
Nov 8, 2008
269
3
0
Matara/Pitabeddara
සිංහලෙන්

යුද්ධයත් ඉවරයි තිරිසනත් ඉවරයි
Sinhalaya.jpg

Lomax

Well-known member
  • Jan 6, 2009
    3,706
    44
    48
    ඔන්න first time මම Ubnutu වල ඉඳන් සින්හල post එකක් දැමිමා!!! :P:P
     
    neo76

    Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    Lomax said:
    ඔන්න first time මම Ubnutu වල ඉඳන් සින්හල post එකක් දැමිමා!!! :P:P

    මචං. මේ සිංහල වැඩේ, Ubuntu වලත් වැඩද? wineHQ දාලද වැඩ කලේ. මම තවම මේක Ubuntu වල try කලේ නැහැ..
     
    Lomax

    Well-known member
  • Jan 6, 2009
    3,706
    44
    48
    neo76 said:
    මචං. මේ සිංහල වැඩේ, Ubuntu වලත් වැඩද? wineHQ දාලද වැඩ කලේ. මම තවම මේක Ubuntu වල try කලේ නැහැ..

    meka post kale UCSC keyboard eken mcn! poddak awul ! mama Synoptic package eke thibba local ekak install kala! smahara keys thama penne ne :baffled::baffled::baffled:

    2wrj6vt.jpg
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    Lomax said:
    meka post kale UCSC keyboard eken mcn! poddak awul ! mama Synoptic package eke thibba local ekak install kala! smahara keys thama penne ne :baffled::baffled::baffled:

    2wrj6vt.jpg
    linux වල core programming කරන පොරක් දන්නව ද?
    ඔය මෙ java,web application වගේ නෙමේ system එකත් එක්ක ගොඩාක් low level එකෙන් වැඩ කරන මෘධුකාංග හදන අය?
    windows API වගේ නෙමේ linux!! මහ අවුලක් වගේ:rofl:
     
    Lomax

    Well-known member
  • Jan 6, 2009
    3,706
    44
    48
    madurax86 said:
    linux වල core programming කරන පොරක් දන්නව ද?
    ඔය මෙ java,web application වගේ නෙමේ system එකත් එක්ක ගොඩාක් low level එකෙන් වැඩ කරන මෘධුකාංග හදන අය?
    windows API වගේ නෙමේ linux!! මහ අවුලක් වගේ:rofl:

    nopz! sorry mcn i dunno! :D:D
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    Lomax said:
    nopz! sorry mcn i dunno! :D:D
    බලපන් ලිනක්ස් පාවිච්චි කරාට මොකක් හරි හදාගන්න ඕන කරන බඩු ටික එකතු කරගන්න හෙන අමාරුයි !!
    වින්ඩොස් කාරයෝ කොහොම කරාද මන්දා උන්ගෙ API එක නිසා නිකන් drivers හදාගෙන නහින්න වෙන්නේ නෑ :nerd:
    ලොල් මං මේ realtime සිංග්ලිශ් එක ලිනක්ස් වලට හදන්න ට්‍රයි එක දෙන්නේ WINE දැම්මට වැඩක් නෑ WINE කාරයෝ API function එක හදලා තිබුනට වින්ඩොස් මෘධුකාංග වල output linux වලට එන්නේ නෑ එහෙම හැදුවනම් කොච්චර සිරා ද ....
     
    neo76

    Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    ආ.. අපේ මධුර මල්ලියා සොෆ්ට්වෙයා එක තවත් දියුණු කරලා.
    කශ්ටිය have a look.
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    sinhla english translator ekak hadannako
    google language translator eka wage
     
    Jamison

    Member
    May 19, 2009
    287
    7
    0
    Homagama
    k + u = කු
    th + u = තු

    මේවා විජේසේකර කීබෝඩ් ‍එකෙන් ටයිප් කරන්නේ කොහොමද? (සිංහල ටැමිල් කිට් එකෙන්)