සින්හල කථා පෙට්ටිය

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කවි,නිසදැස්,නාට්*ය රිසල්ට්ස් නැද්ද ?? මලීට තිබුණා හිටියේ නැති කට්ටිය දැනුවත් කරන්න. කණ්ඩායම් හැඟීමකින් වැඩ කරන්න ඕන එතකොටයි වැඩේ සාර්ථක !!:angry: :angry: :angry: :angry: :angry:
     
    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........
    tharinda76 said:
    කවි,නිසදැස්,නාට්*ය රිසල්ට්ස් නැද්ද ?? මලීට තිබුණා හිටියේ නැති කට්ටිය දැනුවත් කරන්න. කණ්ඩායම් හැඟීමකින් වැඩ කරන්න ඕන එතකොටයි වැඩේ සාර්ථක !!:angry: :angry: :angry: :angry: :angry:

    අම්මො මොකද ඔච්චර සැර? ඉන්න මම එක දෙන්නම්. මට එක අමතක වුනා :sorry:
     
    maleemsg

    Member
    tharinda76 said:
    කවි,නිසදැස්,නාට්*ය රිසල්ට්ස් නැද්ද ?? මලීට තිබුණා හිටියේ නැති කට්ටිය දැනුවත් කරන්න. කණ්ඩායම් හැඟීමකින් වැඩ කරන්න ඕන එතකොටයි වැඩේ සාර්ථක !!:angry: :angry: :angry: :angry: :angry:

    :eek: :eek: :eek: හපොයි එපොයි මේ මොකද මේ? හැමෝම දැණුවත් වෙන්න තමයි මම thread එකක් *දැම්මේ....ඔයා *කොහෙද පහුගිය දවස් වල ගිහිං හිටියේ...!:eek:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    pooh27 said:
    සෙට් එකම කියුවට මම විතරයි නේ ඉන්නේ :( :(
    ඇයි මලීත් ඉන්නේ හර්ෂත් එයි
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සීයා හිටියා !! ආ මේ ත්රෙඩ් එක ගැන දන්නැතුව ඇති !!
     
    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........
    tharinda76 said:
    සීයා හිටියා !! ආ මේ ත්රෙඩ් එක ගැන දන්නැතුව ඇති !!

    ඉතින් එයාට එන්න කියන්න තිබ්බනේ :rofl: :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    cj4ever said:
    ඇයි මලීත් ඉන්නේ හර්ෂත් එයි

    ආ රං ගොජ අන්තඃපුරේ අන්තෙටම ගිහිල්ලද ??:lol: :lol: :lol: :lol: