සින්හල ජාතියේ ඉතිහාසය.....

DjAdmin

Member
Mar 1, 2012
805
156
0
සින්හල ජාතියේ ඉතිහාසය.....

සින්හල ජාතියේ ඉතිහාසය..ක්‍රිව 2015-2030 (පුරාණ සින්හල පොත්පත් ඇසුරින්) එකල රජ දවස මහින්ද රජපක්ශ නම් හෙල රජු දමිළ ඊලාම් රාජ්‍ය පරදවා රට එක්සෙසත් කොට අද නටඹුන් ව් ඇති මාර්ග හා ගොඩනෙගිලි(අදඅල් ජහාර්) ඉතිහාසයේ කොලඹ හමුවු නෙලුම් පොකුණ ද මෙම රජ සමයේ ඉදිවිය.) සදා පුරාණ ස්‍රි ලන්කාව (අද අල් ජිහාඩ්ය) ආසියාකරයේ බැබලවිය.පසුකාලීනව රට වැසියෝ රවටමින් මහින්ද රජු පරදවා සිරිසේන නම් වඩුග රජෙක් රටෙ පාලනය අල්ලාගෙන මහින්ද රජ සිරකොට සුලුජාතික දමිල යන්ට හා ඉස්ලාමීය අන්තවාදීන් අතට පාලනය බරදුන්නේය.ඔවුන් සිරිසේන් රජ සිරකොට සින්හල වැසියෝ පන්සල් මත මරාදැමීම කරනලදී..
 
enadun

Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara

    LoL :lol: වැරදිලා හරි මහින්ද දිනන නං බලාගන්න තිබ්බ සරත් ෆොන්සේකට කරා වගේ සිරිසේන මහත්තයත් අද හිරේ ඉන්න හැටි....
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    තොපි මට බැනපල්ලා තොපිට හෙණ ගහනවා... තොපිට මේවා පෙන්නේ නෑ තොපේ බඩ පිරෙනකොට මේවා තොපිට පෙන්නේ නෑ....කාපල්ලා කාල මැරියල්ලා තොපි...
     
    DjAdmin

    Member
    Mar 1, 2012
    805
    156
    0
    අපේ බඩ පිරෙනවා නම් හම්බයා , දෙමළා රටම ලියාගත්තත් කමක් නෑ :D
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    LoL :lol: වැරදිලා හරි මහින්ද දිනන නං බලාගන්න තිබ්බ සරත් ෆොන්සේකට කරා වගේ සිරිසේන මහත්තයත් අද හිරේ ඉන්න හැටි....

    Still LTTE will not be able to take over SL
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    දැන් නින්දෙන් නැගිටල,
    හොද පුතා වගේ මේ තම්බපු කොත්තමල්ලි ටික බොන්න...
    හොද පුතා.....
    දැන් කක්ක කරන්න...
    කක්ක කරල මූන සෝදගෙන,
    දහම් පාසැල් යන්න..
     
    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    දැන් නින්දෙන් නැගිටල,
    හොද පුතා වගේ මේ තම්බපු කොත්තමල්ලි ටික බොන්න...
    හොද පුතා.....
    දැන් කක්ක කරන්න...
    කක්ක කරල මූන සෝදගෙන,
    දහම් පාසැල් යන්න..

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: