සින්හල තේරුම මොකක්ද

cmkmagic

Active member
  • Nov 6, 2015
    359
    97
    43
    සින්හල තේරුම මොකක්ද

    මෙන්න මෙකේ හරිම සින්හල තේරුම මොකක්ද
    Stop charging the battery once it reaches 100% capacity; regularly
    or frequently charging a fully charged battery for an extended period
    of time may cause battery deformation or damage. We recommend
    that you recharge the device when the battery level drops below
    70% capacity
    ස්තුතියි
     
    hitmanrock

    Well-known member
  • Dec 13, 2007
    730
    535
    93
    කෝෂය 100% ධාරිතාවයට ලගාඋපසු ආරෝපණය කිරීම නවත්වන්න. නිතිපතා හා නිරතුරව දිගුකාලයක් පුරා කෝෂයේ උපරිම ධාරිතාවයට ආරෝපනය කිරීම මගින් කෝෂය විකුර්ති වීමක් හෝ හානිවීමක් සිදුවිය හැක. අපි අනුමත කරන්නේ ඔබ උපකරණය ආරෝපණය කිරීම කෝෂ මට්ටම ධාරිතාවයෙන් 70% පහල වැටුනු පසු සිදුකරන ලෙසය.
     
    • Like
    Reactions: cmkmagic

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    100% ධාරිතාවයට පත්වන විට බැටරිය ආරෝපණය කිරීම නවත්වන්න; නිතරම සම්පූර්ණ ආරෝපණය කරන ලද බැටරියක් දිගු කාලයක් සඳහා ආරෝපණය කිරීම නිසා බැටරි විරූපණය හෝ හානි සිදු විය හැක. බැටරි මට්ටම 70% ධාරිතාවය දක්වා පහළට ගිය පසුව පමණක් උපකරණය නැවත ආරෝපණය කරනා ලෙස අපි නිර්දේශ කරමු
     
    • Like
    Reactions: cmkmagic

    cmkmagic

    Active member
  • Nov 6, 2015
    359
    97
    43
    කෝෂය 100% ධාරිතාවයට ලගාඋපසු ආරෝපණය කිරීම නවත්වන්න. නිතිපතා හා නිරතුරව දිගුකාලයක් පුරා කෝෂයේ උපරිම ධාරිතාවයට ආරෝපනය කිරීම මගින් කෝෂය විකුර්ති වීමක් හෝ හානිවීමක් සිදුවිය හැක. අපි අනුමත කරන්නේ ඔබ උපකරණය ආරෝපණය කිරීම කෝෂ මට්ටම ධාරිතාවයෙන් 70% පහල වැටුනු පසු සිදුකරන ලෙසය.

    ඒ කියන්නෙ battery එක 100% වුනාම charger එක ගලවන්න ඔන කියන එකද ?
    thanks
    rep+
     
    cmkmagic

    Active member
  • Nov 6, 2015
    359
    97
    43
    100% ධාරිතාවයට පත්වන විට බැටරිය ආරෝපණය කිරීම නවත්වන්න; නිතරම සම්පූර්ණ ආරෝපණය කරන ලද බැටරියක් දිගු කාලයක් සඳහා ආරෝපණය කිරීම නිසා බැටරි විරූපණය හෝ හානි සිදු විය හැක. බැටරි මට්ටම 70% ධාරිතාවය දක්වා පහළට ගිය පසුව පමණක් උපකරණය නැවත ආරෝපණය කරනා ලෙස අපි නිර්දේශ කරමු

    ඒ කියන්නෙ battery එක 100% වුනාම charger එක ගලවන්න ඔන කියන එකද ?
    thanks
    rep+
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    capacity එක 100% උනාට පස්සේ charger එක ගලවන්ඩ කියල කියන්නේ. පුරුද්දක් විදියට fully charge උනාට පස්සෙත් charger එකට ගහල තිබ්බහම battery එකට හානි වෙන්ඩ පුළුවන් ලු. charge කරද්දී 70% වඩා capacity එක අඩු උනාට පස්සේ recharge කරන එකලු අනුමත කරන්නේ.
    තේරුම ඕක. ඒත් ඔය කියන විදියේ හානියක් වෙනවද කියන එක සැකයි.
     
    • Like
    Reactions: cmkmagic

    cmkmagic

    Active member
  • Nov 6, 2015
    359
    97
    43
    capacity එක 100% උනාට පස්සේ charger එක ගලවන්ඩ කියල කියන්නේ. පුරුද්දක් විදියට fully charge උනාට පස්සෙත් charger එකට ගහල තිබ්බහම battery එකට හානි වෙන්ඩ පුළුවන් ලු. charge කරද්දී 70% වඩා capacity එක අඩු උනාට පස්සේ recharge කරන එකලු අනුමත කරන්නේ.
    තේරුම ඕක. ඒත් ඔය කියන විදියේ හානියක් වෙනවද කියන එක සැකයි.

    thanks rep+
     
    • Like
    Reactions: HSW

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Lap ehema pavichchi karanna hodada danne na.4n nm awlk na.
    Smartphones, as the name would suggest, are smart," the Anker representative said. "Every unit has a built-in chip that will prevent charging once 100% capacity has been reached.