මචන් උඹ බෞද්දයෙක් නම්, උඹේ දරු පරපුරත් බෞද්ධ වෙනවට උඹ කැමති ඇති. අපි වගේම අපේ දරුවන්ටත් හදාරන්න බෞද්ධ දර්ශණයක් ඉතිරි කරල, රැකලා දෙන එක අපේ වගකීමක්. අඩු ගානෙ රකින්න කියල අමුතු දෙයක් කරන්න කම්මැලි නම්, ඒක විනාශ වෙන දේවල් නොකර ඉන්න එකත් ඇති.
අපි ප්‍රසිද්දියේ අපේ දර්ශණය විවේචණය කරන එකෙන් වෙන්නෙ අනිත් ආගම් අදහන මිනිස්සු අතර අපේ දර්ශණය හෑල්ලු වෙන එකයි. මේකෙ ඉන්නෙ බෞද්ධයො විතරක් නෙවෙයි හින්දා, මෙහෙම තැනක මේ වගේ මාතෘකා ගැන කතා කරන එකෙන් වෙන්නෙ අපේ දර්ශණයට හානියක් වෙන එක විතරයි.