සින්හල බෞද්ධයා සහ අන්තවාදය

Status
Not open for further replies.

more>>

Banned
Mar 13, 2011
74
9
0
මම කතෝලිකයෙක් නොවුනත් කුඩා කාලෙ ඉඳලම පල්ලිය එක්කත් සුහද සම්බන්ධයක් තියන කෙනෙක්. ඒත් මිත්‍රයා තමංට කිසිම අවබෝධයක් නැති "බුදු දහම" කියන ප්‍රපංචය ආගම් එක්ක සසඳන්න හදන නිසයි මේක ලියන්නෙ.

බුදු දහමේ කියවෙන්නෙ මරණින් මතු යන දිහාවක් ගැන නොවෙයි මිත්‍රයා. ස්වර්ගයක් ගැන කියවෙන්නෙ ඔබේ ආගමේ. නිර්වාණය කියන්නෙ මරණින් මතු යන "තැනක්" නොවෙයි. නිර්වාණය කියන්නෙ ලෝකාවබොධයට.

අනිත්‍ය නොවන එකම එක දෙයක් පුළුවන් නම් මිත්‍රයා පෙන්නන්න බලන්න. අනිත්‍ය කියල කියන්නෙ විනාශ වීම නොවෙයි වෙනස් වීම. අනිත්‍ය නැත්නම් ජීවිතේ ලස්සන "කරන්න" ත් බැහැ. වෙනස් කරන්න බැරි නම් ලස්සන කරන්නෙ කොහොම ද? ඒත් බුදු දහමෙ කියවෙන්නෙ ජීවිතේ ලස්සන කරගන්න එක වගේ සීනිබෝල අරමුණු සඳහා වන ලියතඹරා ප්‍රෝග්‍රෑම් එකක් වගේ දර්ශනයක් නොවන බව ඇත්තයි. අද ගොඩක් අය කිසිම අවබෝධයක් නැතිව වුණත් ඉස් මුදුනින් පිළිගන්න බටහිර විද්‍යාවත් බුදු දහමත් යම් දුරකට සමාන ලක්ෂණ පෙන්නනවා කියල කියන්න පුළුවන්. මොකද බටහිර භෞතික විද්‍යාව අවකාශය කියන්නෙ මොකක් ද, කාලය කියන්නෙ මොකක් ද, මම ( සෙල්ෆ් ) කියන කාරණේ මොකක් ද, ආරම්භය කොතැන ද කියන දේවල් විග්‍රහ කරන්න වෙනත් අරමුණක් නැතිව වුණත් මහා පරිශ්‍රමයක් දරනවා. බුදු දහමෙ ඇත්තෙ මේ දේ පිළිබඳ විග්‍රහයක්. හැබැයි අරමුණක් තියනවා. හැම දේම හරී.... සැපයි, හැමදාටම වෙනස් නොවී එකම විදියට තියාගන්න පුළුවන්, මාරයි, හරී.... ෂෝක්... කියන මුලාවෙන් එහාට ඔබව ගෙන යාමක් විතරයි බුදු දහමෙන් කරන්නෙ. එහෙම කරල යථා ස්වභාවය වන අනිත්‍ය ගැන විතරක් හංගාගෙන ආගම් වගේ සුරංගනා කතා මැවීමක් බුදු දහමෙ නොකෙරෙන බව සැබෑවක්. මිත්‍රයා, ආගම් තියන්නෙ අදහන්න. දර්ශන තියන්නෙ අදහන්න නොවෙයි අවබොධ කරගන්න.

බයිබලයක් මා ලඟත් තියනවා. ඒකෙ තියන්නෙ දෙවියො ආලෝකය මවල ඉර මැව්ව වගේ කතන්දර. බුදු දහම කියන්නෙ කතන්දරයක් නොවෙයි. ඇත්ත මොනවද කතන්දර මොනවද කියල බෙදා වෙන් කර දැක්වීමක් පමණයි.

ඔබතුමා කියන්නේ සරල එදිනෙදා මිනිසුන්ට නොතේරෙන මට්ටමකින් බුදු දහම සතයක් බව ඔප්පු කල හැකි බවත් අනෙක් ආගම් සුරඟන කතා බවත් ද?:oo:
 
  • Like
Reactions: daredevill

Destiny Found

Member
Feb 17, 2011
729
123
0
යාලුව උබ කියන සමහරක් දේවල් ඈත්ත උනත්.. හුගක් දේවල් කුහකත්වයෙන් බුදුදහමට පහර් ගසන්න ලියපුව කියලයි මට හිතෙන්නෙ..

මට කියන්න තියෙන්නෙ මෙච්චරයි..
බුදුදමේ කොහේ හෝ තෑනක් බොරු කියල ඔප්පුකරල් පෙන්නන්න..

තව පුලුවන්නම් චුටි වරදක්වත් නෑති වෙනත් ආගමක් පෙන්වන්න...

මචන් නවීන සොයාගෑනීම් වලන් ඔප්පුවෙනෙ බුදුදමෙ කරුනු විතරයි..

තව දෙයක් කියන්න ඕනෙ...
මේක සින්හල සන්ස්කෘතියෙන් පෝශනය වුන, බුදු දහමින් පරිපූරනය් වූ රටක්..

විශේසයෙන්ම මුස්ලිම් ජනතාව හදනව මේ තත්වය නෑති කරන්න..
ඔවුන් මේක ඔවුන්ගේ රටක් කරගන්න මාන බලනව

අපි වෙනත් ආගම් ඈදහීමට ඒ ඒ ජනවර්ගවලට ඈති අයිතිය ඉතාඋසස් ලෙස පිලිගන්නව... නමුත් ඒ ශ්‍රී ලන්කාව තුල තියන සාමාජීය, සන්ස්කෘතික, හා ආගමික රාමුව තුල..

යම් අයෙකුට ඉන් එහාට ගොස් තමගේ ආගම් ඈදහීමට ඕනෙනම්... කරුනාකර ඔබලාගේ නිජබිම් වෙතයන්න...

මට බොරු කියල ඔප්පු කරන්නත් බැහැ , ඔබතුමාට ඇත්ත කියල ඔප්පු කරන්නත් බැහැ. ඒකය් මම කියන්නෙ අනිත් ආගම් වගේම බුද්ධ ධර්මයේ පදනමත් විශ්වාසයය් කියල.

ඔය සින්හල කමෙන් සහ බෞද්ධ කමෙන් මේ රට පෝශනය වෙලා තියෙන්නෙ කොහොමද කියල පැහැදිලි කරනවද.මටනම් ඔය බෞද්ධ කමෙන්වත් සින්හල කමෙන්වත් වෙලා තියෙන මහ ලොකු වැඩක් පේන්නෙ නැහැ. අනිත් රටවල් වගේම තවත් රටක් තමය් ලන්කාවත්. හැබැය් ඔය සින්හල කමෙන් සහ බෞද්ධ කමෙන් මිනිස්සුන්ව හිර කරල තියෙන බවක් විතරය් මට පේන්නෙ.ඕකට ප්‍රධානම හේතුව බුදු දහම තියෙන්නෙ පුද්ගලයාගෙ විමුක්තිය උදෙසා වීම. ඒ දහමෙන් රටවල් පෝශනය කරන්න ගිය එක තමය් ඔබතුමාල වරද්ද ගත්ත තැන. බුදු දහම මම මුලිනුත් කිව්ව වගේ තමන්ට විතරක් තියාගන්නෙ නැතුව ඒකෙන් රටක් පාලනය කරන්න ගිය නිසා තමය් අද මට මේ ටික ලියන්න උනේ.

මුස්ලිම් මිනිස්සු රට අල්ල ගන්න උත්සහ කරනව කියල සාක්ශි තියේද. ජාතිවාදියො ඔබතුමාලව බොරුවට බය කරල තියෙන්නෙ.

සංස්කෘතිය කියන්නෙ එක තැන පල්වෙන දෙයක් නෙමෙය්. වෙනස් වෙන දෙයක්. සංස්කෘතිය කියන්නෙ අතීතය නෙමෙය් වර්තමානය. දැන තියෙන සංස්කෘතිය හදල තියෙන්නෙ දෙමල සිංහල මුස්ලිම් හැමෝම එකතු වෙලා, නැතුව ඒක සිංහල සංස්කෘතියක් නෙමෙය්.
 
more>>

Banned
Mar 13, 2011
74
9
0
සිද්ධාර්ථ කුමාරය බුදු උනේ නෑත්නම් කොහොමද බුදුදහමින් රට පරිපූර්න කරන්නෙ???

පොඩක් ඉතිහාසය හොයල බලන්න මහින්දාගමනයත් සමග ලන්කාව ආපු අය ගෙනාපු දේවල් මොනාද කියාල??? ඔවුන් සෑමදෙනම කුමක් හෝ ශිල්පයක් රෑගෙන ආවා..

ගස් ගල්වලට් වෑද වෑද හිටපු සමාජයක්... සන්ස්කෘතික ගතවන්නේ මහින්දාගමනයත් සමග.. ඉතින් අපේ ජනසමාජය පරිපූර්නවන්නෙ බුදුදහමින් නෙමේද???
ශිල්පයක් රැගන ඒම හා රාජ්‍යයක් ගොඩනැගීම කියන්නේ වෙනස් දේවල්, එහෙම නැත්නම් සිදුහත් කුමරු මාලිගාවේ ඉඳලම මේ දේවල් ඔක්කොම කරලා ඇතිනේ? ඔහු පැහැදිලිවම කිව්වේ ඔහුටවත් තව කෙනෙකුටවත් අනිත් අය නිවනට යවන්න බැරි බව නේ? එවිට රජ්ජ්යවල් සැදීමෙන් ඇති පලය මොකක්ද?:confused:
 
DJGeeth

Member
Nov 5, 2006
137
3
0
අසාර්ථක ඇය් කියල පැහැදිලි කලානම් හොන්දය්. මම මුලින්ම හිටපු තර්කෙම තමය් තවම ඉන්නෙ.

ඔබ පටන් ගත්තෙ අන්තවාදය ගැන කතා කරන්න නම් ඇයි බුදු දහම ගැන පමනක් කෑ ගහන්නෙ? හැමෝටම ගරු කරන්න කියන ඔබ ඇයි සිංහල බෞද්ධයාට ගරු කරන්නෙ නැත්තෙ? දෙවියන් අදහන, හැම දෙයක්ම දුන්නේ දෙවියන් යයි කියන, අනිකුත් ආගම් වල අය මුදල් දී තම ආගමට බදවගන්නා, දේව බලයෙන් ලෙඩ සුව කල හැකි බව පවසා මිනිසුන් මුලා කරන අය ගැනත් මිනී මරන්න අනුබල දෙන ආගම් ගැනත් ඇයි කියන්නෙ නැත්තෙ?

ඔබත් ඉන්නෙ එක අන්තයක පමනයි නේද? එහෙම බැලුවම ඔබත් අන්තවාදියෙක්.
 
djHiran

Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    ඔබතුමා කියන්නේ සරල එදිනෙදා මිනිසුන්ට නොතේරෙන මට්ටමකින් බුදු දහම සතයක් බව ඔප්පු කල හැකි බවත් අනෙක් ආගම් සුරඟන කතා බවත් ද?:oo:

    නැහැ මිත්‍රයා, ඔප්පු කිරීම් කරන්නෙ විද්‍යාවෙ දි. දර්ශන ඔප්පු කරන්න පුළුවන් නම් එව්වට දර්ශන කියන්නෙ නැහැ නෙ. සියලු සත්වයාට අවබෝධ වන පරිදි බුදු දහම ඔප්පු කරන්න බුදු වරුන්ටත් බැරි වුණා නෙ. මම කියන්නෙ "එන්න දර්මය දකින්න". "ඔප්පු කරගන්න" ඕනෙ නම් නිවන් අවබෝධ කරගෙන බලන්න. හැබැයි උඹට අවබෝධ වුණා කියල සියලු සත්වයාට ඒක ඔප්පු වෙන්නෙ නැහැ. ඒක දර්ශන වල හැටි.
     
    Last edited:

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    මට බොරු කියල ඔප්පු කරන්නත් බැහැ , ඔබතුමාට ඇත්ත කියල ඔප්පු කරන්නත් බැහැ. ඒකය් මම කියන්නෙ අනිත් ආගම් වගේම බුද්ධ ධර්මයේ පදනමත් විශ්වාසයය් කියල.

    ඔය සින්හල කමෙන් සහ බෞද්ධ කමෙන් මේ රට පෝශනය වෙලා තියෙන්නෙ කොහොමද කියල පැහැදිලි කරනවද.මටනම් ඔය බෞද්ධ කමෙන්වත් සින්හල කමෙන්වත් වෙලා තියෙන මහ ලොකු වැඩක් පේන්නෙ නැහැ. අනිත් රටවල් වගේම තවත් රටක් තමය් ලන්කාවත්. හැබැය් ඔය සින්හල කමෙන් සහ බෞද්ධ කමෙන් මිනිස්සුන්ව හිර කරල තියෙන බවක් විතරය් මට පේන්නෙ.ඕකට ප්‍රධානම හේතුව බුදු දහම තියෙන්නෙ පුද්ගලයාගෙ විමුක්තිය උදෙසා වීම. ඒ දහමෙන් රටවල් පෝශනය කරන්න ගිය එක තමය් ඔබතුමාල වරද්ද ගත්ත තැන. බුදු දහම මම මුලිනුත් කිව්ව වගේ තමන්ට විතරක් තියාගන්නෙ නැතුව ඒකෙන් රටක් පාලනය කරන්න ගිය නිසා තමය් අද මට මේ ටික ලියන්න උනේ.

    මුස්ලිම් මිනිස්සු රට අල්ල ගන්න උත්සහ කරනව කියල සාක්ශි තියේද. ජාතිවාදියො ඔබතුමාලව බොරුවට බය කරල තියෙන්නෙ.

    සංස්කෘතිය කියන්නෙ එක තැන පල්වෙන දෙයක් නෙමෙය්. වෙනස් වෙන දෙයක්. සංස්කෘතිය කියන්නෙ අතීතය නෙමෙය් වර්තමානය. දැන තියෙන සංස්කෘතිය හදල තියෙන්නෙ දෙමල සිංහල මුස්ලිම් හැමෝම එකතු වෙලා, නැතුව ඒක සිංහල සංස්කෘතියක් නෙමෙය්.

    බුද්ධ දර්ශනයේ පදනම විශ්වාසය හෝ අවිශ්වාසය නොවේ අවබෝධයයි.

    විශ්වාසයක් හෝ අවිශ්වාසයක් කියන්නෙ පූර්ව නිගමනයක්. විශ්වාස කිරීමට වඩා අවිශ්වාස නොකිරීමයි අවබෝධ කරගන්න අවශ්‍ය වන්නෙ.
    අවබෝධ කරගත්ත කෙනෙක්ට එතැනින් එහාට විශ්වාසය හෝ අන්ධ භක්තිය අවශ්‍ය වෙන්නෙ නැහැ.
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    ඔබ පටන් ගත්තෙ අන්තවාදය ගැන කතා කරන්න නම් ඇයි බුදු දහම ගැන පමනක් කෑ ගහන්නෙ? හැමෝටම ගරු කරන්න කියන ඔබ ඇයි සිංහල බෞද්ධයාට ගරු කරන්නෙ නැත්තෙ? දෙවියන් අදහන, හැම දෙයක්ම දුන්නේ දෙවියන් යයි කියන, අනිකුත් ආගම් වල අය මුදල් දී තම ආගමට බදවගන්නා, දේව බලයෙන් ලෙඩ සුව කල හැකි බව පවසා මිනිසුන් මුලා කරන අය ගැනත් මිනී මරන්න අනුබල දෙන ආගම් ගැනත් ඇයි කියන්නෙ නැත්තෙ?

    ඔබත් ඉන්නෙ එක අන්තයක පමනයි නේද? එහෙම බැලුවම ඔබත් අන්තවාදියෙක්.

    මම බුදු දහම ගැන කතා කරන්න පටන් ගත්තෙ නැහැ. ඔබතුමාල බුදු දහමේ ආශ්චර්යයන් ගැන කතා කලා මම ඒවට ප්‍රති උත්තර දුන්න එච්චරය්. මම කිව්වනෙ පැහැදිලිවම හැම ආගමකටම මම කැමති නැහැ කියල. මම බෞද්ධ දර්ශනයට ගරු කරනව, නමුත් සින්හල බෞද්ධයා කියන සන්කල්පයට ගරු කරන්නෙ නැහැ. දෙවියන් විසින් ලෙඩ සුව කරනව කියල මිනිස්සු මරන එක වැරදියි හැබැය් සල්ලි දීල ආගමට බඳවගන්න එකේ වැරැද්ද මොකක්ද. අඩුම තරමෙ සල්ලි නැතුව ජීවත් වෙන්න බැරි මිනිහෙක්ට කීයක් හරි හම්බෙනවනෙ. මට ආගම් වලට වඩා වටින්නෙ මනුස්ස ජීවිත
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    මොකටද ඉන්දියාවට යන්නෙ?
    දන්න තරම තමයි ඉතින්. පව්.
    උබ හරිම අවාසනාවන්තයෙක් කොල්ලො. අම්ම තාත්ත දෙන්නම බෞද්ධ වෙලත් උබට බැරි වෙලා සත්‍ය අවබෝධ කරගන්න.

    yanan kiwwe oyalage paththa.:rolleyes:wijaya rajuruwo awe uk walinya.man mage agama hariyata thoran thiyenne.man catholic:)
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    බුද්ධ දර්ශනයේ පදනම විශ්වාසය හෝ අවිශ්වාසය නොවේ අවබෝධයයි.

    විශ්වාසයක් හෝ අවිශ්වාසයක් කියන්නෙ පූර්ව නිගමනයක්. විශ්වාස කිරීමට වඩා අවිශ්වාස නොකිරීමයි අවබෝධ කරගන්න අවශ්‍ය වන්නෙ.
    අවබෝධ කරගත්ත කෙනෙක්ට එතැනින් එහාට විශ්වාසය හෝ අන්ධ භක්තිය අවශ්‍ය වෙන්නෙ නැහැ.

    ඉතින් ඔය අවබෝධය ගන්නත් විශ්වාසය එපැය්. ඔබතුමා මට කිව්වොත් නිවන අවබෝධ කරන්න මෙන්න මේක කලාම හරි කියල ඒක පිලිගන්නත් මම ඔබතුමා කියන දේ විශ්වාස කරන්න ඕන නේද.
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    මම කතෝලිකයෙක් නොවුනත් කුඩා කාලෙ ඉඳලම පල්ලිය එක්කත් සුහද සම්බන්ධයක් තියන කෙනෙක්. ඒත් මිත්‍රයා තමංට කිසිම අවබෝධයක් නැති "බුදු දහම" කියන ප්‍රපංචය ආගම් එක්ක සසඳන්න හදන නිසයි මේක ලියන්නෙ.

    බුදු දහමේ කියවෙන්නෙ මරණින් මතු යන දිහාවක් ගැන නොවෙයි මිත්‍රයා. ස්වර්ගයක් ගැන කියවෙන්නෙ ඔබේ ආගමේ. නිර්වාණය කියන්නෙ මරණින් මතු යන "තැනක්" නොවෙයි. නිර්වාණය කියන්නෙ ලෝකාවබොධයට.

    අනිත්‍ය නොවන එකම එක දෙයක් පුළුවන් නම් මිත්‍රයා පෙන්නන්න බලන්න. අනිත්‍ය කියල කියන්නෙ විනාශ වීම නොවෙයි වෙනස් වීම. අනිත්‍ය නැත්නම් ජීවිතේ ලස්සන "කරන්න" ත් බැහැ. වෙනස් කරන්න බැරි නම් ලස්සන කරන්නෙ කොහොම ද? ඒත් බුදු දහමෙ කියවෙන්නෙ ජීවිතේ ලස්සන කරගන්න එක වගේ සීනිබෝල අරමුණු සඳහා වන ලියතඹරා ප්‍රෝග්‍රෑම් එකක් වගේ දර්ශනයක් නොවන බව ඇත්තයි. අද ගොඩක් අය කිසිම අවබෝධයක් නැතිව වුණත් ඉස් මුදුනින් පිළිගන්න බටහිර විද්‍යාවත් බුදු දහමත් යම් දුරකට සමාන ලක්ෂණ පෙන්නනවා කියල කියන්න පුළුවන්. මොකද බටහිර භෞතික විද්‍යාව අවකාශය කියන්නෙ මොකක් ද, කාලය කියන්නෙ මොකක් ද, මම ( සෙල්ෆ් ) කියන කාරණේ මොකක් ද, ආරම්භය කොතැන ද කියන දේවල් විග්‍රහ කරන්න වෙනත් අරමුණක් නැතිව වුණත් මහා පරිශ්‍රමයක් දරනවා. බුදු දහමෙ ඇත්තෙ මේ දේ පිළිබඳ විග්‍රහයක්. හැබැයි අරමුණක් තියනවා. හැම දේම හරී.... සැපයි, හැමදාටම වෙනස් නොවී එකම විදියට තියාගන්න පුළුවන්, මාරයි, හරී.... ෂෝක්... කියන මුලාවෙන් එහාට ඔබව ගෙන යාමක් විතරයි බුදු දහමෙන් කරන්නෙ. එහෙම කරල යථා ස්වභාවය වන අනිත්‍ය ගැන විතරක් හංගාගෙන ආගම් වගේ සුරංගනා කතා මැවීමක් බුදු දහමෙ නොකෙරෙන බව සැබෑවක්. මිත්‍රයා, ආගම් තියන්නෙ අදහන්න. දර්ශන තියන්නෙ අදහන්න නොවෙයි අවබොධ කරගන්න.

    බයිබලයක් මා ලඟත් තියනවා. ඒකෙ තියන්නෙ දෙවියො ආලෝකය මවල ඉර මැව්ව වගේ කතන්දර. බුදු දහම කියන්නෙ කතන්දරයක් නොවෙයි. ඇත්ත මොනවද කතන්දර මොනවද කියල බෙදා වෙන් කර දැක්වීමක් පමණයි.

    ehenan monada yaluwa oyala hope karanne bodhi pooja karala.darshanekin pihitak labenne kohomada??man kiwwa de waradiyata watahan oya.man kiwwe menna me de.buddahagame kenekge vision 1 sasara keti kara ganeema.aiye anithyay kiyala awa sihi kara kara jeewithe apayak karaganan eka neme jeewithe kiyanne.jeewath wenna igena ganna.oyalage surangana katha wage neme ape.bible 1ka new testament 1 api jeeitha walata ganne.kiyawanna.hamadema prayogikawa tiyenava.tyhamnage gamana yamak buddahagame tiyenne.akay godak minissu athmarthakamee wela tiyenne:(
     
    more>>

    Banned
    Mar 13, 2011
    74
    9
    0
    නැහැ මිත්‍රයා, ඔප්පු කිරීම් කරන්නෙ විද්‍යාවෙ දි. දර්ශන ඔප්පු කරන්න පුළුවන් නම් එව්වට දර්ශන කියන්නෙ නැහැ නෙ. සියලු සත්වයාට අවබෝධ වන පරිදි බුදු දහම ඔප්පු කරන්න බුදු වරුන්ටත් බැරි වුණා නෙ. මම කියන්නෙ "එන්න දර්මය දකින්න". "ඔප්පු කරගන්න" ඕනෙ නම් නිවන් අවබෝධ කරගෙන බලන්න. හැබැයි උඹට අවබෝධ වුණා කියල සියලු සත්වයාට ඒක ඔප්පු වෙන්නෙ නැහැ. ඒක දර්ශන වල හැටි.
    ඉතින් එහෙනම් දකින්නට අඬ ගහනවට වැඩිය හොඳ දේ ප්‍රයෝගිකව පෙන්වා දීම නේද? අනිත් ඒවා සුරඟන කතා එනිසා මේකට ඇවිත් අවබෝධ කරනගන්න කියන එක විහිළුවක්.
    අනිත් අතට අවබෝද කරන්න කතා කරන කට්ටියයි එහෙම නැත්තම් අපිට ඕනේ විදිහට ඉන්ඩ ඕනේ කියන කට්ටියයි තමා වැඩියෙන් ඉන්නේ, එය පිළිපැදල ප්‍රයෝගික කරන අයට වඩා...
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    ඔබට මට දීමට තිබෙන එකම උත්තරය..
    සුද්දෙක් උන රොබට් නොක්ස් මහත්තය ලියපු ඒදාහෙල දිව පොත කියවන්න කියන එක විතයි..

    සුද්ද ඒද්දි ලන්කාවෙ ඉස්කෝල තිබුනෙ නෑ.. නමුත් ඉතා දියුනු පිරිවෙන් ක්‍රමයක් තිබුනා

    piriwana thibilath hamuduruwange kula bedhe thama tiyenavane.ithin ugaththu bihi welada:shocked::)
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    ඉතින් ඔය අවබෝධය ගන්නත් විශ්වාසය එපැය්. ඔබතුමා මට කිව්වොත් නිවන අවබෝධ කරන්න මෙන්න මේක කලාම හරි කියල ඒක පිලිගන්නත් මම ඔබතුමා කියන දේ විශ්වාස කරන්න ඕන නේද.

    ඒක ඕනෙම විෂයක් වුනත් ඉගනගන්නකොට ගුරුවරයා ගැන තියෙන්න ඕනෙ විශ්වාසය විතරයි. කාරණේ අවබෝධ කරගන්නකල් විශ්වාසය අවශ්‍යයි තමයි විද්‍යාව වුනත් ඉගනගන්නකොට. වැඩේ කරල බලල ප්‍රතිඵලයක් නැත්නම් තව දුරටත් ගුරුවරයාව "අදහන්න" ඕනෙ නැහැ මිත්‍රයා :yes:

    මොකද බුදු දහමෙ කියවෙන්නෙ මේ ලෝකෙදි දකින්න බැරි, මරණින් මතු ප්‍රතිඵල දෙන දෙයක් ගැන නොවෙයි :)
     
    Last edited:

    DJGeeth

    Member
    Nov 5, 2006
    137
    3
    0
    yanan kiwwe oyalage paththa.:rolleyes:wijaya rajuruwo awe uk walinya.man mage agama hariyata thoran thiyenne.man catholic:)

    දන්න තරම තමයි. සිංහලයො පැවතෙන්නෙ විජය රජුගෙන් නෙමෙයි. විජය රජුගෙන් පැවතෙන්නෙ ලංකාවෙ වැදි පරපුරයි. ඉතිහාසය කියවලා එන්න යාලුවා.
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    ඉතින් එහෙනම් දකින්නට අඬ ගහනවට වැඩිය හොඳ දේ ප්‍රයෝගිකව පෙන්වා දීම නේද? අනිත් ඒවා සුරඟන කතා එනිසා මේකට ඇවිත් අවබෝධ කරනගන්න කියන එක විහිළුවක්.
    අනිත් අතට අවබෝද කරන්න කතා කරන කට්ටියයි එහෙම නැත්තම් අපිට ඕනේ විදිහට ඉන්ඩ ඕනේ කියන කට්ටියයි තමා වැඩියෙන් ඉන්නේ, එය පිළිපැදල ප්‍රයෝගික කරන අයට වඩා...

    අවබෝධය කොහොමද මිත්‍රයා ප්‍රායෝගිකව පෙන්නා දෙන්නෙ? ඒක තමං ලබාගත යුතුයි. ලබාගන්න මාර්ගය නම් පෙන්නා දෙන්න පුළුවන්.
     
    sudhara43

    Well-known member
  • Nov 30, 2007
    1,067
    272
    83
    දේශපාලනික හා සමාජීය හේතු මත යම් කිසි ජන කොට්ඨාශයක් ඔබ කියන ආකරයට සින්හල බෞද්ධයන් යැය් හැඳින්වීම වැරැද්දක් නැති වෙන්න පුලුවන්. නමුත් වැරැද්ද තියෙන්නෙ ඕක ඔලුවට ගහගෙන තමන් අනිත් මිනිස්සුන්ට වඩා වෙනස්,නැත්තන් උසස් කියල හිතන්න පටන් ගත්තම.

    Hay guys this is about that Nolimit thred, 'cos it is copy past one from email i guss..
     
    Hot&Spizy

    Member
    Apr 5, 2011
    149
    15
    0
    ඔබ පටන් ගත්තෙ අන්තවාදය ගැන කතා කරන්න නම් ඇයි බුදු දහම ගැන පමනක් කෑ ගහන්නෙ? හැමෝටම ගරු කරන්න කියන ඔබ ඇයි සිංහල බෞද්ධයාට ගරු කරන්නෙ නැත්තෙ? දෙවියන් අදහන, හැම දෙයක්ම දුන්නේ දෙවියන් යයි කියන, අනිකුත් ආගම් වල අය මුදල් දී තම ආගමට බදවගන්නා, දේව බලයෙන් ලෙඩ සුව කල හැකි බව පවසා මිනිසුන් මුලා කරන අය ගැනත් මිනී මරන්න අනුබල දෙන ආගම් ගැනත් ඇයි කියන්නෙ නැත්තෙ?

    ඔබත් ඉන්නෙ එක අන්තයක පමනයි නේද? එහෙම බැලුවම ඔබත් අන්තවාදියෙක්.
    kawuruwath salli deela kisima aagamakata kaawawath balen badawa ganne nehe.. anika ape rate inne babbu neweine tofee deela rawatta ganna :) ..anith de thamai onama kenekuta thaman kemethi agamak adhanna nidahasa tiyenawa...
    oyaa dan kiwwa neda dewa balayen leda suwa karanawa kiyala minissunwa mulaa karanawa kiyala.. dewa balayen leda suwa karanna bari mokada..oyaala budu dahama viswasa karanawa wagema api ape deviyan wahansewa viswasa karanawa adahanawa....
    nodanna dewal gena kathaa nokara an aagam walata apahasa nokara hitiyanam hodai neda :)
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe

    ඔයා පටලවගෙන...
    මුලින්ම මම කියන්න ඕනෙ මම මෙතෙන ජාතිවාදයවත්, ආගම්වාදයවත් අවුස්සන්න ගියෙ නෑ.. කාට හරි එහෙම හෑගීමක ඈති උනානම් මම කනගාටුවෙනවා,,

    මම කාතාකලේ ආගමේ නාමයෙන් අහින්සක සතුන් සිය දහස් ගන්නක් මමරන් එක් ගෑන් ... එතකොට කෘර අරාබි නීතිය ලන්කාවට ගේන්න යන එක ගෑන...
    වගේ දේවල් වලට ලන්කාවෙ ඉඩ නෑඑ කියන්නඉ මට ඕනෙ උනේ

    ක්‍රිස්තියානි හා කතෝලික ආගම් බුදුදමට සමාන්තරව යන ආගම්.. නමුත් වෙනස්කම් තියනව

    මට මතකවිදිහට බයිබලයෙ [හෝවෙනත් කතෝලික පොතක] තෑනක තියනව "ඔබ දෙවියන් පිලිබද දෑන නොගත්තානම් වඩා හොදයි කියල..

    පොඩ්ඩක් විකෙ තෙරුම හොයල බලන්න

    තව දෙයක් බුදුන් වදාල විදිහට පස්පවු නොකර, බුදුන් දේශනා කල රෑකියාවන් නොකර සිටියනම් මේ ලෝකය් කොච්චර ලස්සන වෙයිද???

    බුදහම මේ ආත්මයට පමනක් නෙමේ.. මරනින් පසු උපදින ආත්මයපවා යහපත් හොද ආත්මක් කරගන්න විදිහපෙන්වාදි තිබෙනව...

    තවත් වරක් මාකියනවා මා පලකල දෙයින් කාගේ හෝ සිත්තෑවුලක් ඈති වුනානම් ඈති වන්නෙ මට කීමට අවශය දේ හරිහෑටි කීමට නොහෑකිවීම හෝ තේරුම් නොගෑනීම තුලයි..

    කෙසේ නමුත් මාගේ පරකාශයෙන් යම් අයෙකුට සිත්තෑවුලක් හෝ ආගමික වාදයක් සිතට දෑනුනනම්... මම සමාව ඉල්ලාසිටිනව...

    පුලුවන්නම් මේ ලින්ක් එකට ගිහින් සින්හලෙන් කොටන්න.. එතකොට් කියවන්න ලේසිවෙයි අපි හෑමෝටම ඔයාගෙ අදහස
    ස්තූති..
    http://www.widgetbox.com/widget/sinhala-unicode-typing

    aiye lankawe muhudu bada pradesha wala thama godak catholic aya inne.gam wala godak inne bauddha minissu.town ekata ena mas patawenne ehen thama.ape pansale loku hamuduruwoth horen poke hadala kala ahu una.aththamay.:sorry:akane kiyanne.api katawath kanna epa kiyalath na.apita kanna epa kiyalath na.ape agame kanna kiyalath na mas mansha.::)a passage 1 ekka gaththama oya kiwwa bible quote 1e meaning 1 ganna puluwan.man aran denan.ethanin balaganan puluwan wey.pas paw rassawal karanna patan gaththe apida??

    yatharthaya gana katha karanna.budu hamuduruwo apawath una.aye ipadenneth na kiwwa.oyala maranin pasu athma gana kata karanava.marila ipadila experience oyata nane.athmaya gana ape agameth tiyenava.:yes:mage agama me loke oppu wela tiyenava kiyana deth mathaka tiyaganna:)sakshi darana aya innava.bible 1e new testament 1 study karala enna.katha karamu:)anithaya sihi kara kara inna neme ipadila tiyenne
     
    Status
    Not open for further replies.