මම කතෝලිකයෙක් නොවුනත් කුඩා කාලෙ ඉඳලම පල්ලිය එක්කත් සුහද සම්බන්ධයක් තියන කෙනෙක්. ඒත් මිත්‍රයා තමංට කිසිම අවබෝධයක් නැති "බුදු දහම" කියන ප්රපංචය ආගම් එක්ක සසඳන්න හදන නිසයි මේක ලියන්නෙ.
බුදු දහමේ කියවෙන්නෙ මරණින් මතු යන දිහාවක් ගැන නොවෙයි මිත්‍රයා. ස්වර්ගයක් ගැන කියවෙන්නෙ ඔබේ ආගමේ. නිර්වාණය කියන්නෙ මරණින් මතු යන "තැනක්" නොවෙයි. නිර්වාණය කියන්නෙ ලෝකාවබොධයට.
අනිත්‍ය නොවන එකම එක දෙයක් පුළුවන් නම් මිත්‍රයා පෙන්නන්න බලන්න. අනිත්‍ය කියල කියන්නෙ විනාශ වීම නොවෙයි වෙනස් වීම. අනිත්‍ය නැත්නම් ජීවිතේ ලස්සන "කරන්න" ත් බැහැ. වෙනස් කරන්න බැරි නම් ලස්සන කරන්නෙ කොහොම ද? ඒත් බුදු දහමෙ කියවෙන්නෙ ජීවිතේ ලස්සන කරගන්න එක වගේ සීනිබෝල අරමුණු සඳහා වන ලියතඹරා ප්‍රෝග්‍රෑම් එකක් වගේ දර්ශනයක් නොවන බව ඇත්තයි. අද ගොඩක් අය කිසිම අවබෝධයක් නැතිව වුණත් ඉස් මුදුනින් පිළිගන්න බටහිර විද්‍යාවත් බුදු දහමත් යම් දුරකට සමාන ලක්ෂණ පෙන්නනවා කියල කියන්න පුළුවන්. මොකද බටහිර භෞතික විද්‍යාව අවකාශය කියන්නෙ මොකක් ද, කාලය කියන්නෙ මොකක් ද, මම ( සෙල්ෆ් ) කියන කාරණේ මොකක් ද, ආරම්භය කොතැන ද කියන දේවල් විග්රහ කරන්න වෙනත් අරමුණක් නැතිව වුණත් මහා පරිශ්‍රමයක් දරනවා. බුදු දහමෙ ඇත්තෙ මේ දේ පිළිබඳ විග්‍රහයක්. හැබැයි අරමුණක් තියනවා. හැම දේම හරී.... සැපයි, හැමදාටම වෙනස් නොවී එකම විදියට තියාගන්න පුළුවන්, මාරයි, හරී.... ෂෝක්... කියන මුලාවෙන් එහාට ඔබව ගෙන යාමක් විතරයි බුදු දහමෙන් කරන්නෙ. එහෙම කරල යථා ස්වභාවය වන අනිත්‍ය ගැන විතරක් හංගාගෙන ආගම් වගේ සුරංගනා කතා මැවීමක් බුදු දහමෙ නොකෙරෙන බව සැබෑවක්. මිත්‍රයා, ආගම් තියන්නෙ අදහන්න. දර්ශන තියන්නෙ අදහන්න නොවෙයි අවබොධ කරගන්න.
බයිබලයක් මා ලඟත් තියනවා. ඒකෙ තියන්නෙ දෙවියො ආලෝකය මවල ඉර මැව්ව වගේ කතන්දර. බුදු දහම කියන්නෙ කතන්දරයක් නොවෙයි. ඇත්ත මොනවද කතන්දර මොනවද කියල බෙදා වෙන් කර දැක්වීමක් පමණයි.
ඔබතුමා කියන්නේ සරල එදිනෙදා මිනිසුන්ට නොතේරෙන මට්ටමකින් බුදු දහම සතයක් බව ඔප්පු කල හැකි බවත් අනෙක් ආගම් සුරඟන කතා බවත් ද?


wijaya rajuruwo awe uk walinya.man mage agama hariyata thoran thiyenne.man catholic



akane kiyanne.api katawath kanna epa kiyalath na.apita kanna epa kiyalath na.ape agame kanna kiyalath na mas mansha.: