සින්හල බෞද්ධ ඉතිහාසය ගැන..

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
සින්හල බෞද්ධ ඉතිහාසය ගැන..

මචන්, දලදා වහන්සේ කුරුනැගලත් කාලයක් වඩම්ම්ලා තියනවද? ඒ කියන්නේ දබදෙනිය, නුවරවගේ මාලිගාවක.. එහෙනම් ඒ කුරුනැගල කොහෙද?
 

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
bump kollo
අද මම කුරුනැගල ගියා මචන්, ඔරලොසු කනුව ලග බැනර් එකක් දාලා තිබ්බා දලදා පෙරහැරක් යනවා කියලා. ඉතින් මම හිතුවේ, කුරුනැගලත් දලදා වහන්සේ වැඩම කරලා තියෙන්න ඇති ඉස්සර කියලා.. ඒකයි පොඩ්ඩක් අහලා බැලුවේ.
 

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සමහර විට තියෙන්නෙ ඇති බන්.මොකද කුරුණෑගල කියන්නෙ පැරනි රාජදානියක්නෙ.අතීතයෙ රජකම ලබාගන්න නම් ඒ පුද්ගලයා සතුව දළදා වහන්සේ තියෙන්න ඕනි.එතකොට ඒ විදියට බැලුවොත් කුරුනෑගලත් දළදා මාලිගාවක් තියෙන්න ඕනි.
     

    dddeepal

    Active member
  • Aug 27, 2009
    580
    148
    43
    යාපහුව කියල තියෙන්නේ යකෝ
    බක පණ්ඩිතකම තිබ්බට මොකද ඒක දන්නෑ