සින්හල රනිල්

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උදුවප් පුර පසලොස්වක පොහොය අදට (11) යෙදී තිබෙනවා.

    එම පොහොය නිමිති කරගෙන අරලිය ගහ මැදුරේ ධර්ම දේශනාවක් සිදු වූවා. ඒ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

    2005 වසරේ මහින්ද රාජපක්ෂ මහතා ජනපති වූ දින සිට අරලිය මැදුරේ පෝදා ධර්ම දේශනයක් පැවැත්වූ අතර 2015 ජනවාරි අට ජනපතිවරණයෙන් ඔහු පැරදීමත් සමග පත්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම ධර්ම දේශනය නවතා දැමූවා. :angry::angry::angry:

    පසුගිය නොවෙම්බර් 16 ජනපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ගැනීමත් සමග මහින්ද රාජපක්ෂ මහතාට නැවතත් අරලිය ගහ මැදුරේ දොරටු විවර වූවා.

    මේ අනුව අරලිය ගහ මැදුරේ පෝදා ධර්ම දේශනයක් පැවැත්වෙන්නේ වසර පහකට පසු වීම විශේෂත්වයකි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ඇයි රනිල් අගමැති කමෙන් අයින් කරපු වෙලාවේ සති ගානක් බන මඩුවක් දාගෙන බන කිව්වේ
     
    • Dislike
    Reactions: ryandok

    Joker DC

    Member
    Apr 5, 2019
    320
    22
    0
    මේ කැරි පොනිල් ජාතියක් ආගමක් නැති අවජාතකයෙක් ..... ජාතියේ පිනට මේකා අද අරලිය ගහ මන්දියරේ .... නැත්තේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගූ ඇන් පී පරයන්ට බුද්ධාගම අලජික්නෙ බලේ තියෙද්දි..බලේ නැතුව පස්ස බිම ඇනුනම තමයි උන්ට ආගම මතක් වෙන්නෙ..ඒත් මහින්ද එහෙම නෙමේ බලේ ඇතා නැතා තමන්ගෙ ආගම අදහනව..

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගූ ඇන් පී පරයන්ට බුද්ධාගම අලජික්නෙ බලේ තියෙද්දි..බලේ නැතුව පස්ස බිම ඇනුනම තමයි උන්ට ආගම මතක් වෙන්නෙ..ඒත් මහින්ද එහෙම නෙමේ බලේ ඇතා නැතා තමන්ගෙ ආගම අදහනව..

    ඒක තමා වැලිවේරියෙදි පලවෙනි පන්සිල් පදේ රකින විදිහ පෙන්නුවෙ මහින්දගෙ කාලෙ :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක තමා වැලිවේරියෙදි පලවෙනි පන්සිල් පදේ රකින විදිහ පෙන්නුවෙ මහින්දගෙ කාලෙ :yes:

    ලොල් තාමත් මඩ ගහනව , උබේ තිබ්බ පාන්ඩුවෙන් ඔය ගැන දාපු කොම්සම් වාර්තාව දාන්ඩද..පව් යකෝ උබල පච වෙන එකේ සීමාවක් නැ බොරු කියනව පච වෙනව කියනව පච වෙන්ව..අනේ මන්ද මොන ජීවිතද.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලොල් තාමත් මඩ ගහනව , උබේ තිබ්බ පාන්ඩුවෙන් ඔය ගැන දාපු කොම්සම් වාර්තාව දාන්ඩද..පව් යකෝ උබල පච වෙන එකේ සීමාවක් නැ බොරු කියනව පච වෙනව කියනව පච වෙන්ව..අනේ මන්ද මොන ජීවිතද.

    ගැහුවෙ මඩද මොනාද කියල ඒ පැත්තෙ උන්ගෙන් අහල බලපං. මහින්දගෙ මහලොකු බෞද්ධ කම. නාමල් එහෙම කොහොමද බඹසර රැක්කෙ කියල එහෙම හොයල බලපං. අමනය
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ගැහුවෙ මඩද මොනාද කියල ඒ පැත්තෙ උන්ගෙන් අහල බලපං. මහින්දගෙ මහලොකු බෞද්ධ කම. නාමල් එහෙම කොහොමද බඹසර රැක්කෙ කියල එහෙම හොයල බලපං. අමනය

    උන්ට නගිනවා බං UNP වද පොන්නයෝ වගේ නෙවෙයි:D:D:D
     
    • Dislike
    Reactions: ryandok

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උන්ට නගිනවා බං UNP වද පොන්නයෝ වගේ නෙවෙයි:D:D:D

    උඹ අඟල් 2ක් විතර දිග හොඳට හිර කොට කලිසමක් ඇඳගෙන මංගලව හරි රනිල්ව හරි හම්බවෙන්න පලයංකො UNP අය නගිනවද නැද්ද, කොච්චර හයියද සේරම උඹට හොඳට දැනෙන්න පෙන්නල දෙයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගැහුවෙ මඩද මොනාද කියල ඒ පැත්තෙ උන්ගෙන් අහල බලපං. මහින්දගෙ මහලොකු බෞද්ධ කම. නාමල් එහෙම කොහොමද බඹසර රැක්කෙ කියල එහෙම හොයල බලපං. අමනය

    උබ අහපන්කො ගිහිල්ල මට කියන්නෙ උබනෙ මෙතන මඩ ගහහ හැමිනෙන්ඩ හදන්නෙ, ඒ පැත්තෙ චන්දෙත් දින්නෙ මහින්දම තමයි තව මොනාද ඕයි කියවන්නෙ..

    උබට බඹසර කඩා ගන්ඩ බැරි උනා කියල නාමල් පලිද ඕයි මොන කුහකයොද තොපි නම්.. :baffled: