සින්හල blog අයිතිකරුවන් අවශ්‍යයි

Dinesh Sameera

Active member
  • Oct 6, 2008
    393
    48
    28
    සින්හල blog අයිතිකරුවන් අවශ්‍යයි

    අපේ project එකකට guest posts වගයක් දාගන්න ලන්කාවේ blogs ඕන කරලා තියෙනවා. ස්යිට් වල තියෙන contacts වලින් contact කරන්න හැදුවම ඒවා වැඩ කරන්නැහැ. මේ forum එකේ කොහොමත් බ්ලොග් අයිතිකරුවන් ඉන්නවානේ. ඉතින් ඒ නිසා මන් හිතුවා මෙහෙනුත් හොයලා බලන්න. කැමති නම් guest post එකකට පොඩි මුදලකුත් දෙන්න පුලුවන්. ඔයාලගෙ sites අවුරුද්දකට වඩා පරණයි නම් මට pm කරන්න. ok.
     

    IXXX

    Member
    Dec 2, 2015
    825
    63
    0
    Gana kiyan balanda..
    mey number ekata call ekak dipan .. tagala lankawe bloggers la hoyala dei
    0777254174