සින්හල unicode help.....

RazorH

Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    සින්හල unicode වලින් type කරන එකක් PDF file එකක් විදිහට convert කරගෙන ගියොත් ඕනෙ තැනකින් print කරගන්න පුලුවන්ද?? print කරන machine එකෙ unicode තියෙන්න ඕනෙම නැද්ද?? එහෙම බැරිනම් කොහොමද කරන්නෙ..???:nerd::nerd::nerd: