සින්හළු ගංවතුරට කොටු වුනා..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    කෝ කෝ හේසානයා ගිලිලාද 🥲🙄
    කළුවො උඹ හොඳින්ද.මැසිම වතුරට ගියාද
    Uba koheda inne?
    dan payala neda bn,vahinnne aluthgamata nam
    දැන් කොහොමද මචං වතුර තත්වේ ..පළාතොට පාරයි , දුව පන්සල පාරයි යට වෙලාලු ..


    වතුර වැඩිවෙලා සිංහලු උදේ වෙද්දී. ආයේ හවසට තමා බලන්න ඕන අඩු ද වැඩිද කියල.


    GRHh8rJ.jpeg


    Gamagoda gan wathura
    රතු කුරුසෙන් ආවා බෝට්ටුවක් අරගෙන ඔහාට.

    අඩෝ උඹ කලුතර CEB Substation එක ලග ද ඉන්නෙ
    ඔව් ඒ කිට්ටුව
    ------ Post added on Jun 5, 2024 at 1:18 PM
     
    • Love
    Reactions: Tricle_Buwa

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    වතුර වැඩිවෙලා සිංහලු උදේ වෙද්දී. ආයේ හවසට තමා බලන්න ඕන අඩු ද වැඩිද කියල.


    GRHh8rJ.jpeg



    රතු කුරුසෙන් ආවා බෝට්ටුවක් අරගෙන ඔහාට.


    ඔව් ඒ කිට්ටුව
    ------ Post added on Jun 5, 2024 at 1:18 PM
    ඕකට කවුද බං ගං වතුර කියන්නෙ? පුල් ඩිසැපොයින්ටඩ් බ්‍රෝ... මීට වඩා දෙයක් අපි ඔයාගෙන් බලාපොරොත්තු උනා හේසාං
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    ඕකට කවුද බං ගං වතුර කියන්නෙ? පුල් ඩිසැපොයින්ටඩ් බ්‍රෝ... මීට වඩා දෙයක් අපි ඔයාගෙන් බලාපොරොත්තු උනා හේසාං
    බඩ ගාවට තියෙනව මදිද?
     
    • Haha
    Reactions: KDH and Any.key

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,521
    25,840
    113
    ගංගා උතුරපුවම තමයි ගොවිතැන් වලට සුපිරි. උඹ ලා දැන් වවපල්ලා
     
    • Haha
    Reactions: Heshan Daminda

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    Tkafnqj.gif

    අපේ පැත්තෙත් එහෙමයි.. ගෙදරනම් ශේප් යට වුනේ නෑ...
    පුලුවන් විදියට හැමෝටම උදව් කලා.... අනිත් අය සපත්තු හොයද්දි මම සෙරෙප්පු දාගෙන උදව් කලේ...
    මේක අමාරු කාලයක් අපි හැමෝටම
     
    • Love
    Reactions: Heshan Daminda

    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    357
    523
    93
    අනිත් අය සපත්තු හොයද්දි මම සෙරෙප්පු දාගෙන උදව් කලේ...
    මේක අමාරු කාලයක් අපි හැමෝටම
    කකුල් සබන් දාලා හොදට හෝදපන් නියපොතු අස්සට යන්නම
    කුණු ජරා වතුරනේ