සින්හළු ලෙසටම වැඳලා වගේ

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    මුන්ට කිසි දෙයක් පිනට දෙන්න හොඳ නෑ. එන උන්ගෙන් එකෙක්ගෙන් රුපියල් 10,000ක ටිකට් එකක් කැඩුවා නම් ඉවරයි. අඩුකුලේ හිඟන අහිකුණ්ටක බයි සක්කිලි ජරාකරලා ගියාම ඒවා පිරිසිඳු කරන්න යන වියදම නැත්නම් බදු ගෙවන මිනිස්සුන්ගෙන් පියවගන්නේ. :angry::angry::angry::angry: 🤮 🤮 🤮 🤮 🤮 🤮
     
    • Like
    Reactions: shenat

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113

    මිනිස්සුගෙ attitude බන්, අපි ගමන්ක් යද්දි වයිෆ් අනිවා කුනු ටික දාන්න වෙනම බෑග් එකක් ගෙනවා. අන්තිමට ගෙදර ආවම ඒක කුනු එකට දානවා. ඒත් අපේ ගෙවල් ගාවින් යන උන් ඔය වෙසක් බලන්න වගෙ යනකොට කාපුවා එහෙමෙම දාල යනවා. වැඩිඅ ඕන නෑ, යකො කුනු බක්කියක් තියෙන්නෙ ඒකට නොඩා බිමට/වටෙට දාන උන් ඉන්නවා කියපන්කො. ATM ලඟ බලපන්
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,307
    113
    Narcissistic Sociopath Manipulator
    අපි ගමන්ක් යද්දි වයිෆ් අනිවා කුනු ටික දාන්න වෙනම බෑග් එකක් ගෙනවා.
    lol-gif-10.gif
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,377
    8,546
    113
    රූකඩ රාජ්ජේ
    මුන්ට කිසි දෙයක් පිනට දෙන්න හොඳ නෑ. එන උන්ගෙන් එකෙක්ගෙන් රුපියල් 10,000ක ටිකට් එකක් කැඩුවා නම් ඉවරයි. අඩුකුලේ හිඟන අහිකුණ්ටක බයි සක්කිලි ජරාකරලා ගියාම ඒවා පිරිසිඳු කරන්න යන වියදම නැත්නම් බදු ගෙවන මිනිස්සුන්ගෙන් පියවගන්නේ. :angry::angry::angry::angry: 🤮 🤮 🤮 🤮 🤮 🤮
    ඔතන ජෙප්පෝ නැද්ද ? අනුර අයියට චන්දෙ දීපු උන්?
    නුවර නගර සභාව නැතුව සුද්ද කරන්න බෑලු .. චන්දෙ දීලා ඉන්නලු .. ඊට පස්සේ අනුර අයියා සුද්ද කරයි
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,559
    5,518
    113
    Colombo

    munge boru wandilla ban...ohoma awa kiyamu awilla anith ewunge andapu hati, dala tiyena karabui, usada mahatada, kanne monwada owa hoyala dathuwatat wandala gihin parana kalakanni jiwithemai aye..munta ba darmayak therum ganna. mun danne pali gatha mathura matura inna witarai...
     
    • Like
    Reactions: ZIX

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ආච්චි කෙනෙක්ව පෑගුවා මුන්
    යකෝ මුන්ට ට්‍රැක්ද
    මේ නාකි යක්කුත් මැරෙන්න යනවනේ මෙව්වැයි
     

    saminthi

    Junior member
  • Oct 2, 2015
    45
    21
    8
    මෙතන මිනිස්සුන්ටම බැනල වැඩක් නෑ. කෝ මේ පේන තැනක කුනු බක්කියක්වත් නෑනෙ
    kunu bakki hama thanama thiyanna ona na. thamange kunu ekathukaragena kunu bakkiyak thiyana thanakadi damma hari. thaman hadenna ona.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,193
    46,977
    113
    අපෝ මේ කතෝලිකයොන්ගෙන් පුදුම වදයක්නෙ තියෙන්නේ..එහෙන් ජනාදිපතිටත් බණිනවා FB එකේ පලු යන්න දළදාව පෙන්නනවා කියලා..මොනා උනත් මේ පාර තමා උබලගේ නියම මූණ රටම දැනගත්තේ..බොරුවට උඩින් හිනා වෙලා හිටියට හිතේ තියෙන්නේ බෞද්ධයට කෙලම කරවන්න...බලපන්කො අර මුස්ලිම් උන් උබලට වඩා කොච්චර වැදගත් ද කියලා..ඒ මිනිස්සු තමන්ගේ පල්ලිත් දීලා උදව් කරේ..උබලා සත පහක දෙයක් කරන්නේ නැතුව යටින් ගේම් ගහ ගහ මේකේ, FB එකේ වැලලෙනවා..ලැජ්ජයි යකෝ..

     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,769
    3,361
    113
    නගර සබා ටික බාර දෙන්නකෝ අයෙත් ඉතින් දන්නවා නේ සුපිරියට කරලා දෙන්නම් - AKD
     
    • Like
    Reactions: neo7x