සිනාසුනා ඇති

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මංගල ගී හඩ දසතින් ඇසෙනා
    දවස උදා වෙන්නේ........
    සුභ නැකතක් සුභ කටයුත්තක්..
    සිනහවයි දසත ඇසුනේ...
    සොදුරු ලොවක් හා අප දෙදෙනෙක්..
    එනමුත් දුකමයි දැනුනේ.........
    අපේ ලොවේ තව එක දවසක් සේ...
    ඒ දිනයත් ගෙවුනේ..........

    මමද ඔබද නැති අපිට අපද නැති
    තැනකට ඇද දමලා............
    මැරුණු සිහින මත යලි දිවි ගෙවනට..
    දෙහිතක් කැප කරලා...........
    නෑදෑ පිරිවර හිත මිතුරන් හැම...
    ජයකොඩි නංවාලා............
    උමතු වෙසින් ප්‍රීතියෙන් නටයි...
    සාදයක් මැදට දුවලා...........

    කතා කලේ නැති .. දවසක් ගානේ....
    හිතට දුකක් ගන්න.....
    නොනිදන නෙතු අග කදුළු රැදෙන්නට...
    බෑ තව ඉඩ දෙන්න...........
    අනාගතේ අපි පැතූ විමන් මැද..
    සුසුමන් රැදවෙන්න.............
    සිනාසුනා ඇති තවත් ඉතින් බෑ...
    ලොවට බොරු කරන්න...........


     
    • Like
    Reactions: heshana

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    අඩේ මේකනම් පට්ට මචං
    අද වෙනස්ම මාතෘකාවක්....
    අද ටොපික් එක මගේ හිතට ඇල්ලුවා... :love::love:
    ඒ උනත් බයේ බෑ බං
    අපිටත් මෙහෙම වෙයිද දන්නේ නෑ :(:(
    පට්ට බං...
    ඇස්වහක් කටවහක් නෑ උඹටනම් සුපිරි දක්ෂතාවයක් තියෙන්නේ
    ඇඩෙනවා...
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    හ්ම්ම්ම්ම්ම්ම්
    0002041D.gif
    ....
    වෙනදා වගේම එලටම හිතට වදින්නම ලියලා තියනවා
    000203FA.gif
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    කතා කලේ නැති .. දවසක් ගානේ....
    හිතට දුකක් ගන්න.....
    නොනිදන නෙතු අග කදුළු රැදෙන්නට...
    බෑ තව ඉඩ දෙන්න...........
    අනාගතේ අපි පැතූ විමන් මැද..
    සුසුමන් රැදවෙන්න.............
    සිනාසුනා ඇති තවත් ඉතින් බෑ...
    ලොවට බොරු කරන්න...........



    මේ ටික නම් පට්ට මචන්.. :yes::yes: