මංගල ගී හඩ දසතින් ඇසෙනා
දවස උදා වෙන්නේ........
සුභ නැකතක් සුභ කටයුත්තක්..
සිනහවයි දසත ඇසුනේ...
සොදුරු ලොවක් හා අප දෙදෙනෙක්..
එනමුත් දුකමයි දැනුනේ.........
අපේ ලොවේ තව එක දවසක් සේ...
ඒ දිනයත් ගෙවුනේ..........
මමද ඔබද නැති අපිට අපද නැති
තැනකට ඇද දමලා............
මැරුණු සිහින මත යලි දිවි ගෙවනට..
දෙහිතක් කැප කරලා...........
නෑදෑ පිරිවර හිත මිතුරන් හැම...
ජයකොඩි නංවාලා............
උමතු වෙසින් ප්රීතියෙන් නටයි...
සාදයක් මැදට දුවලා...........
කතා කලේ නැති .. දවසක් ගානේ....
හිතට දුකක් ගන්න.....
නොනිදන නෙතු අග කදුළු රැදෙන්නට...
බෑ තව ඉඩ දෙන්න...........
අනාගතේ අපි පැතූ විමන් මැද..
සුසුමන් රැදවෙන්න.............
සිනාසුනා ඇති තවත් ඉතින් බෑ...
ලොවට බොරු කරන්න...........
දවස උදා වෙන්නේ........
සුභ නැකතක් සුභ කටයුත්තක්..
සිනහවයි දසත ඇසුනේ...
සොදුරු ලොවක් හා අප දෙදෙනෙක්..
එනමුත් දුකමයි දැනුනේ.........
අපේ ලොවේ තව එක දවසක් සේ...
ඒ දිනයත් ගෙවුනේ..........
මමද ඔබද නැති අපිට අපද නැති
තැනකට ඇද දමලා............
මැරුණු සිහින මත යලි දිවි ගෙවනට..
දෙහිතක් කැප කරලා...........
නෑදෑ පිරිවර හිත මිතුරන් හැම...
ජයකොඩි නංවාලා............
උමතු වෙසින් ප්රීතියෙන් නටයි...
සාදයක් මැදට දුවලා...........
කතා කලේ නැති .. දවසක් ගානේ....
හිතට දුකක් ගන්න.....
නොනිදන නෙතු අග කදුළු රැදෙන්නට...
බෑ තව ඉඩ දෙන්න...........
අනාගතේ අපි පැතූ විමන් මැද..
සුසුමන් රැදවෙන්න.............
සිනාසුනා ඇති තවත් ඉතින් බෑ...
ලොවට බොරු කරන්න...........




පී එම් එකක් දාන්නං
