සිනා පිපෙනා ... Cover by a fellow elakirian
RESPOND IMMEDIATELY
ජෝක් ජෝක්... ප්රොෆෙශන් එකෙන් ගායකයෙක් නොවුනත් හොඳ හැකියාවක් තියන කෙනෙක්.හොඳ යාලුවෙක්. ගීතය හොඳයි කියලා හිතෙනවනම්, පුන්චි කොමන්ටුවකින්, පුන්චි රෙප් ලකුනකින් (මගේ එකවුන්ට් එකට ) ආධාරයක් කරලා යන්න. උපදින හැම භවයකදිම ටෝන් ඩෙෆ් නොවී හොඳ හඬක් ඇතිව උපදින්න ඒ අයට හැකි වේවා. බුදු සරණයි, ජේසු පිහිටයි. අල්ලා දෙවි පිහිටයි.
EDIT- ගෑල්ලමයා කවුද දන්න්නෙ නෑ

Last edited: