සිනා පිපෙනා ... Cover by a fellow elakirian

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,038
    1
    8,874
    113
    -~උලක් උඩ-~
    සිනා පිපෙනා ... Cover by a fellow elakirian

    RESPOND IMMEDIATELY
    ජෝක් ජෝක්... ප්‍රොෆෙශන් එකෙන් ගායකයෙක් නොවුනත් හොඳ හැකියාවක් තියන කෙනෙක්.හොඳ යාලුවෙක්. ගීතය හොඳයි කියලා හිතෙනවනම්, පුන්චි කොමන්ටුවකින්, පුන්චි රෙප් ලකුනකින් (මගේ එකවුන්ට් එකට ) ආධාරයක් කරලා යන්න. උපදින හැම භවයකදිම ටෝන් ඩෙෆ් නොවී හොඳ හඬක් ඇතිව උපදින්න ඒ අයට හැකි වේවා. බුදු සරණයි, ජේසු පිහිටයි. අල්ලා දෙවි පිහිටයි.

    EDIT- ගෑල්ලමයා කවුද දන්න්නෙ නෑ:rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: IKL
    Feb 9, 2019
    833
    64
    0
    avatar359616_6.gif

    NUWAN BUWA
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ආහ්.. මේ අරූනේ.. හොද හොදා වෙනසකටත් මේම කරපු එක. ගැල්ලමයා කවුද දන්නේ නෑ. අපි වගේ තනිකඩයන්ට වැදගත් ඕවා. 😂
     
    Last edited:

    athumusic

    Active member
  • Sep 19, 2017
    270
    194
    43
    ගායකයාත් ගායිකාවත් දෙදෙනාම හොඳයි. පුංචිම ප්‍රශ්නෙකට තියෙන්නේ ගීතය ගයන්නට ටිකක් ඉක්මන් වෙලා පාටයි. කොයි ගීතය ගයන්නටක් ඉතා හොඳ පුහුණුවක් අවශ්‍යයි. ඒ වගේම සංයමයක් තියෙන්නට ඕනේ. තවත් හොඳට පුහුණු වෙලා තවත් ගීත ඉදිරියෙත් ඉදිරිපත් කරන්න. දෙදෙනාටම සුබ ගමන්.
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ගායකයාත් ගායිකාවත් දෙදෙනාම හොඳයි. පුංචිම ප්‍රශ්නෙකට තියෙන්නේ ගීතය ගයන්නට ටිකක් ඉක්මන් වෙලා පාටයි. කොයි ගීතය ගයන්නටක් ඉතා හොඳ පුහුණුවක් අවශ්‍යයි. ඒ වගේම සංයමයක් තියෙන්නට ඕනේ. තවත් හොඳට පුහුණු වෙලා තවත් ගීත ඉදිරියෙත් ඉදිරිපත් කරන්න. දෙදෙනාටම සුබ ගමන්.

    :):)
     
    ඒත තමයි අතුල මාත් කිව්වෙ. vocal improvise වගේ. කිසිම maintain එකක් නෑ. අතුල ආයෙ සමිතා එක්ක අළුත් සින්දුවක් කරමු. මම support එක දෙන්නම්. අනික මට දැන් සල්ලි වලින් අඩුපාඩුවකුත් නෑ. මම ලස්සනට ගේමක් ගහල දෙන්නම්.:)
     
    Last edited: