සිනා මල් පොදක්

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    උසාවියේ වෙඩි තියල මරල යනවා

    රෝහල් ඇතුලේ කාන්තාවන් දුෂණය කරනවා

    පොලිස්පති හොයන්න ජනතාවගෙන් සහය ඉල්ලනවා

    හැමදාම පරණ කුණු ගොඩවල් විතරක් අවුස්සනවා

    අද වෙනකල් මොනාද කරපු වැඩ ?

    මාලිමානුවෝ කෝ කස්ටිය මොකද මේ වෙන්නේ

    ආණ්ඩුව කාගේද බන්?



    GlsAOnzXoAAT-X5