First of all ~~ConGaT~~ 2 y r 4000 post..........


harima adaraneya amantranayak wage.......hari apurui....



harima adaraneya amantranayak wage.......hari apurui....





අනේ නංගියා එහෙම ප්රමාදයක් වුනානම් හෝ හිත් රීදීමක් වුනානම් මට සමාවෙන්න...මම මේක දැක්කා. ඒත් මගෙ ඔලුවට වැටුනේ නැහැ මේක ඔයා කරපු අලුත් නිර්මානයක්ය කියල. මම හිතුවේ මේක කලින් මම comment කරපු එකක් වෙන්න ඇති කියලයි..
පස්සෙ තමයි තේරුම් ගියේ මේක නංගි ලියපු අලුත් එකක් කියල....
දැන් ඉතින් අපි වයසයිනේ..සිහි කල්පනාවත් එච්චරම හොඳ නැහැනේ.....![]()

.ithin oyage adahas walata api hugak garu karanawa...

ane ekata kamak naha ayye....mama ayyage commentz enakan balagenamay inne...
api okkomalama oyata godaaak adareyne..ithin oyage adahas walata api hugak garu karanawa...
apoooooooo ayya wayasay kiyala wihiluwatawat hitannawat epa..hita thama tharunayne neda???![]()
First of all ~~ConGaT~~ 2 y r 4000 post..........
harima adaraneya amantranayak wage.......hari apurui....![]()
Harima Lassanai Kitty Akkiyooooo
a wagema Aaaaaadareeyai![]()

congradulations for the 4000...and nice poem kitty....
මගේ මූන දිහා බලාගෙනෙ...
මට අදරෙයි කිව්ව ...එ හඩින්ම ...
ඔයා පල්ල ..ඔයාට තවත් ආදරේ නැ ..
කියද්දි ...
දහසක් සිහින මාලිගා ...
එකින් එක වියකෙද්දි...
ඔයා ගස්සගෙන.. ගිය හැටි..
මම මැරෙයිද..නැද්ද කියලවත් ...
හැරිල නොබලපු ...
මගෙ ජිවිතේ තරන් ..ආදරේ කරපු ..
එ ඔයාද ??
ආදරේ ඇති වෙන්නෙ..එක පාරලු ...
ජීවිතේ නැති වෙන්නෙ එක පාරලු ...
හිතට දැනෙන තනිකම ..තාමත් එහෙමලු ...
වැඩිය මුකුත් එපා ... එක පාරක් ...
ඔය ලස්සන මුන පෙන්නල යනවද ??
Lassanai akki ...lassana poem ekak ...eth akkige kawiya kiywaddi duka hithenewa ..ayi kiyala hitha ganne ba



Ane manda malliyo oyage reply ekata mama mona kiyannada kiyala...oyage me reply eka nisa mata mokakdo kiyaganna bari dukak athi una...
poem eka lassanay kiuwata Thanks malliyo
et eka nisa oyata duka hitunanam mata samawenna...
Tc malliyo..Bs![]()
.... akkige nirmane mage hithata waduna
mama ehema kiwwe akkige poem eke
a tharan lassani ekai 
ayyoo ehema deyak na akki.... akkige nirmane mage hithata waduna
![]()
mama ehema kiwwe akkige poem eke
a tharan lassani ekai
![]()
lassana adahasak kitty sis godak lassanai keep writing more and more and congrats for 4000 posts