හපොයි මරණයක් නෙමේ සොහොනකුත් ඇවිත් එළකිරි එකට...මාර නම්නේ මචන් ඔළුවට එන්නේ උඹලට...
එළ එළ... හොද පෝස්ට් දාපන්.හොද විදියට එළකිරි එක භාවිත කරපන්.උඹට රෙප් ලැබෙයි.. රෙප් දෙන්න උඹ පෝස්ට් 100ක් දාලා සීනියර් මෙම්බර් කෙනෙක් උනාම රෙප් දෙන්න ඕනි පෝස්ට් එකේ දකුණු පැත්තේ Karma කියලා button එකක් ඇති ඒක කොටලාapprove deela, add to reputation දීපන්
Yogi Bear අල්ලා අල්ලා අල්ලලා මගේ පිටුපසින් යමක් වෙනවා