සිනොෆාම් 100% සාර්ථකයි

dilann

Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    සාායනික පරීක්‍ෂණ ප‍්‍රතිඵල වාර්තාව ඇමෙරිකානු වෛද්‍ය සංගමය විසින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
    සුද්දට පුක දෙන උන්ට රිදෙයි..😍
    :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැක්සින් එක ගහගන්න එපා කියන එක නෙවේ හරකො කිව්වෙ. 100% සාර්ථකයි කියල තෝ කිව්ව බූරු කතාවට කිව්වෙ.
    මම කියපු එකක් නෙමේ පො%නයො ඇමෙරිකාව කියල තියෙන්නෙ 100% සාර්ථකයි කියල.. ලින්ක් දාල තියෙන්නෙ තෙර්ඩ් එකේම, මම කියපු ලබ්බක් නැ මෙතන.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    අපේ ආණ්ඩුවෙන් ගේන බේත් හොද නැ චීනගෙ බේතත් හොද නැ කියල තොපි බුර බුරානෙ උන්නෙ විදගන්ඩ ව්පා හොද නැති ඒව, මොකටද රෙද්ද පත්කරල විදගන්නවද, ලක්ශ 69 උන්ට වැක්සීන් ගහ ගන්ඩ පුලුවන් එතකොට ඉක්මනට,
    රෙද්ද පාත් කරල විදගන්නව කියන්නෙ උබට වෙන බේතක් ගහලද කොහෙද වැක්සීන් එක කියල.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    තේරුන නිසානෙ කිවෙ උබල හොද නැතi බේත විදගන්ඩ epa, ඉවරනෙ කතාව බලෙන් විදින්නෙ නැ බය වෙන්ඩ එපා..

    ලක්ශ 69 ප්‍රබුද්ධිමත් මිනිස්සු විද ගත්තම හොදටම ඇති,
    ඉන්කා බෙහෙත සුපිරිලු සුමනේ විදිනවලු
    පිනට දෙන නිසා චීනගේ තව වැඩි හොදලු
    නොකා නොබී මිනිසුන් හාමතේ හිදිනවලු
    හැටනම ලක්සේ ගවයන් රැල ගූ වලෙලු
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කවද්ද බං ඕක නුවරට ගහන්නේ?
    මිලියන 2 ආවම, තව සති 2-3 න් දෙන්ඩ චීනය පොරොන්දු වෙලා තියෙනව,

    අන්න රටවල් විපතේදි පිහිට වෙනව ඒකට පර සුද්ද එක බේත් කුප්පියක් එවුවෙ නැ..
     
    chalaka nuwan

    Well-known member
  • Jun 14, 2011
    617
    549
    93
    මම කියපු එකක් නෙමේ පො%නයො ඇමෙරිකාව කියල තියෙන්නෙ 100% සාර්ථකයි කියල.. ලින්ක් දාල තියෙන්නෙ තෙර්ඩ් එකේම, මම කියපු ලබ්බක් නැ මෙතන.

    cnews මොකද්ද හුත්තක link එකක් නෙ දාල තිබ්බේ ඒක reliable source එකක් ද.?
    ලින්ක් ඒකත් අයින් කරා නේද edit කරල. ඇයි බං උබ ඔහොම
     
    • Haha
    Reactions: kasun_kbp

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,878
    17,091
    113
    Kottawa
    මම කියපු එකක් නෙමේ පො%නයො ඇමෙරිකාව කියල තියෙන්නෙ 100% සාර්ථකයි කියල.. ලින්ක් දාල තියෙන්නෙ තෙර්ඩ් එකේම, මම කියපු ලබ්බක් නැ මෙතන.
    බ්‍රෝ ඉන්කා සීන් එකේ තත්වේ මොකෝ
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    qq.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    cnews මොකද්ද හුත්තක link එකක් නෙ දාල තිබ්බේ එක reliable source එකක් ද.
    ලින්ක් ඒකත් අයින් කරා නේද edit කරල. ඇයි බං උබ ඔහොම
    මොන පො%නයෙක්ද මේ ගිහින් බලාපිය දාල තියෙන්නෙ මොකක්ද කියල එඩිට් කරපු ලබ්බක් නැ ලින්ක් එකේ මගුලක් කියවන්ඩ එපා..
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,878
    17,091
    113
    Kottawa
    මිලියන 2 ආවම, තව සති 2-3 න් දෙන්ඩ චීනය පොරොන්දු වෙලා තියෙනව,

    අන්න රටවල් විපතේදි පිහිට වෙනව ඒකට පර සුද්ද එක බේත් කුප්පියක් එවුවෙ නැ..
    බ්‍රෝ ඉන්කා සීන් එකේ තත්වේ මොකෝ

    මොන පො%නයෙක්ද මේ ගිහින් බලාපිය දාල තියෙන්නෙ මොකක්ද කියල එඩිට් කරපු ලබ්බක් නැ ලින්ක් එකේ මගුලක් කියවන්ඩ එපා..
    අඩෝ උබ මාව ignore list එකාට දාලද තියෙන්නේ 😂😂
    ------ Post added on May 27, 2021 at 1:55 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අඩෝ උබ මාව ignore list එකාට දාලද තියෙන්නේ 😂😂
    ------ Post added on May 27, 2021 at 1:55 PM
    නැ තෙර්ඩ් එකට අදාල නැති නිසා කෝට් නොකරෙ ,මට අන්මත පිලිගන්ඩ බැරි ලෙඩක් නැ ignore දාල තියන්ඩ තරන්
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,878
    17,091
    113
    Kottawa
    නැ තෙර්ඩ් එකට අදාල නැති නිසා කෝට් නොකරෙ ,මට අන්මත පිලිගන්ඩ බැරි ලෙඩක් නැ ignore දාල තියන්ඩ තරන්
    Finally 😂😂

    අර ඉන්කා සීන් ඒක තිබ්බනං ඔය මොන මගුල වත් සල්ලි දීලා ගන්න ඕනේ නෑනේ බං.. 🤭
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    https://jamanetwork.com/journals/jama/fullarticle/2780562
    ඔන්න ඔරිජිනල් පේපර් එක @erozan ලොල්පොන්නයො මේකෙ 100% සක්සස් කියල තියෙන තැන පෙන්නපන්කො පොඩ්ඩක්. චීන දාපු එක එහෙම්ම ගෙඩි පිටින් මේකෙ දාන්නෙ තොට අකුරු බැරිද පොන්ස් ඔරිජිනල් ආටිකල් එකට ගිහින් කන්ෆර්ම් කරගන්න.
    1622104169770.png
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    https://jamanetwork.com/journals/jama/fullarticle/2780562
    ඔන්න ඔරිජිනල් පේපර් එක @erozan ලොල්පොන්නයො මේකෙ 100% සක්සස් කියල තියෙන තැන පෙන්නපන්කො පොඩ්ඩක්. චීන දාපු එක එහෙම්ම ගෙඩි පිටින් මේකෙ දාන්නෙ තොට අකුරු බැරිද පොන්ස් ඔරිජිනල් ආටිකල් එකට ගිහින් කන්ෆර්ම් කරගන්න.
    View attachment 127252
    ඇදගෙන නාන එරෝසන් පොන්නයා @erozan
     
    • Haha
    Reactions: kasun_kbp

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Finally 😂😂

    අර ඉන්කා සීන් ඒක තිබ්බනං ඔය මොන මගුල වත් සල්ලි දීලා ගන්න ඕනේ නෑනේ බං.. 🤭
    මෝඩ කතානෙ ප්‍රතිශක්ති වැක්සීන් එකක් සහ සකුලතාවයට දෙන බේත් කියන්නෙ දෙකක් කියල නොදැනනෙ කියවන්නෙ,,
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    https://jamanetwork.com/journals/jama/fullarticle/2780562
    ඔන්න ඔරිජිනල් පේපර් එක @erozan ලොල්පොන්නයො මේකෙ 100% සක්සස් කියල තියෙන තැන පෙන්නපන්කො පොඩ්ඩක්. චීන දාපු එක එහෙම්ම ගෙඩි පිටින් මේකෙ දාන්නෙ තොට අකුරු බැරිද පොන්ස් ඔරිජිනල් ආටිකල් එකට ගිහින් කන්ෆර්ම් කරගන්න.
    View attachment 127252
    ඉරෝසන් මොනවා උනත් පිරිසිදු ඩයල් එකක්. හැමදාම දෙතුන් පාරක් නානවා !;-)
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    thoge anduwa? tho hamuge gal kollek unata anduwa thoge wenwada...
    anduwa thoge nam hangila inne nathuwa bahapanko eliyata... hahahah
    awajathakaya...
    thopi wage eun galle face genalla dana gasswala nalalata wedi tiyanna one revolver ekakin..
    thoge anduwa???
    poddak wenas karamu. wedi tiyenne nethuwa eta deken ellamu