"සිඳූ" නාට්‍යය - පන්සලේ නවතින්න එන අමුත්තා

  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    පිට රටින් ආපු ලියුමත් එක්ක සම්බන්ධයක් තියෙන්න ඕන.
    මට නම් හිතෙන විදියට තවත් ගොන් පාට් සීන් එකක් වගේ කුතුහලයක් ඇති කරන්න.

    එහෙනම් ෆොටෝ ගහන්න ආපු සුද්දවත් එනවද දන්නෑ ආර්ටිකල් එකක් කරන්න ..
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,668
    949
    113
    Australia
    අත්තම්මා කියලා පටන් ගත්ත කතාවෙත් කොටස් 400ක් වගේ තිබ්බා
    මලී කියලා පටන් ගත්ත දෙවෙනි කතාවෙත් කොටස් 400ක් වගේ
    දැන් සිදූ විතරක් 100න් ඉවර වෙන්නෙ නැහැ නෙ :)

    100 න් ඉවර කරාම සල්ලි හම්බ කරන්නෙ කොහොමද ළමයෝ! දැන් තමයි සල්ලි උල්පත ගලන්න පරන් අරන් තියෙන්නෙ.
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,668
    949
    113
    Australia
    කෝරලේමහත්තයා;21100150 said:
    එහෙනම් ෆොටෝ ගහන්න ආපු සුද්දවත් එනවද දන්නෑ ආර්ටිකල් එකක් කරන්න ..

    ඔව්, අන්න ඒක නම් වෙන්න පුලුවන්. එතකොට සුද්දා පන්සල ගැන කරන වාර්තාවක් හින්ද කතාව අදින්න ලොකු ගැම්මක් එනවා!!!
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    100 න් ඉවර කරාම සල්ලි හම්බ කරන්නෙ කොහොමද ළමයෝ! දැන් තමයි සල්ලි උල්පත ගලන්න පරන් අරන් තියෙන්නෙ.
    ඔව්!
    ඔය නාට්ටි හදන්නෙ අපිට ආදරේට නෙමෙයි නෙ
    ඒ මිනිස්සුත් සල්ලි ටිකක් හොයා ගන්න ඕන නෙ
    ඉවර කරන්න කරන්න කිය කිය ඉන්නවාට වඩා හොඳයි ඉවරයි කියලා හිතලා නොබලා ඉන්න එක :P
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,668
    949
    113
    Australia
    ඔව්!
    ඔය නාට්ටි හදන්නෙ අපිට ආදරේට නෙමෙයි නෙ
    ඒ මිනිස්සුත් සල්ලි ටිකක් හොයා ගන්න ඕන නෙ
    ඉවර කරන්න කරන්න කිය කිය ඉන්නවාට වඩා හොඳයි ඉවරයි කියලා හිතලා නොබලා ඉන්න එක :P

    මම ඉන්ටනෙට් එකේ බලන හින්ද මට ඕන කෑලි විතරයි බලන්නෙ. මම බලන්නෙ පන්සලේ සහ පොඩි ඒවුන් ඉන්න සීන් විතරයි. ගොන් පාට් ලව් සීන්, රස්තියාදුකාර සීන්, බීපු සීන් ෆාස්ට් ෆෝවඩ් කරල බලන්න පුලුවන් නෙට් එකේ හින්දා. කතාවෙ ප්ලොට් එකක් නැති හින්ද ඒ ටික බැලුවම ඇති.
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    මම ඉන්ටනෙට් එකේ බලන හින්ද මට ඕන කෑලි විතරයි බලන්නෙ. මම බලන්නෙ පන්සලේ සහ පොඩි ඒවුන් ඉන්න සීන් විතරයි. ගොන් පාට් ලව් සීන්, රස්තියාදුකාර සීන්, බීපු සීන් ෆාස්ට් ෆෝවඩ් කරල බලන්න පුලුවන් නෙට් එකේ හින්දා. කතාවෙ ප්ලොට් එකක් නැති හින්ද ඒ ටික බැලුවම ඇති.
    අපෝ එහෙම වැඩක් නැහැ
    ඔක්කොම බලන්න හරියට :)
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    ඔය කතාව දැන් පෙම් කතාවක් වෙලා මුන් නිසා.:angry:
    1482328740thumb_sidu_98-362x132.jpg

    sidu-teledrama-malee-daughter-Maneesha-Chanchala-03-200x250.png
    :angry::angry::angry:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    තව හාමුදුරුවො කෙනෙක් ආවේ .

    පොර නම් ඇත්තම හාමුදුරු නමක් වගෙ රඟපාන්නෙ
    මට සොම හාමුදුරුවො මතක් උනා අලුත් හාමුදරුවො දැක්කාහම .
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    උඹ ඒ කෙල්ලගෙ හක්කෙ දතුත් බැලුවද බන්... හික්ස්:lol:

    ඇයි බන් ඒක පරණ කේස් එකක්නේ බුකියේ ගියේ
    ඇත්තටම හක්කේ දතක් නෑ තමයි

    මේ අමුත්තා අන් කිසිවෙකු නොව සිඳූ බවට රාවයක් පැතිරී යනවා....
    දැනට ඉන්න කොල්ලනේ බන් සිදූ