සිපා උද්ඝෝෂණ

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දන්න එවුන් එකතු වෙලා හැක් කරපල්ල ජනාධිපතිගේ හරි අගමැතිගේ වෙබ් සයිට් එක වත්. නැතුව පාරේ කෑගහල නං හම්බෙන්නේ කඳුළු ගෑස් තමා. :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒකට මූලිකත්වය ගන්න ඕන අදාල වෘත්තිකයො මචං මේ අවස්ථාවෙදී.....
    අපිට පුලුවන් වෙන්නේ මේ අපි දැන් කරනව වගේ මතවාදීමය සහභාගීත්වයක් සහ පොදු උද්ඝෝෂණයක් අවස්ථාවක සහභාගීත්ව සහයෝගයක් දැක්වීම......

    අපේ අයිටී කොල්ලො ටික මොකද මන්දා සද්දයක් නැත්තේ????
     
    එනවා.....
    උඹ මේ මොන ඇටං පහුරක් ද බං අහන්නේ?????:eek:

    මේකයි සිපා විරෝධය තියෙන්නේ රට පුරා හැබැයි ඒක විහිදිලා තියෙන්නේ එතකොට ඒකේ ශක්තිය නැ...හැමෝම එකතු වෙන්න ඕන...එකට එකතු වෙලා විරුද්ධ වුනොත් තමයි රජය බය කරන්න පුළුවන්
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,355
    1
    4,049
    113
    Why not Gam'pila and Wimal W support the protest. After all CEPA was concluded in 2008 by MR and both Wimal , Gam were ministers and was to be signed during SAARC in Colombo where MR presided.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,995
    113

    මේකයි සිපා විරෝධය තියෙන්නේ රට පුරා හැබැයි ඒක විහිදිලා තියෙන්නේ එතකොට ඒකේ ශක්තිය නැ...හැමෝම එකතු වෙන්න ඕන...එකට එකතු වෙලා විරුද්ධ වුනොත් තමයි රජය බය කරන්න පුළුවන්

    සමහර සිංහලු FB එකේ කියනවා ඉන්දියන් කෙල්ලෝ එන නිසා කමක් නැහැලු.සිංහල කෙල්ලොන්ගේ පඩ බහියිලු ඉන්දියන් කෙල්ලෝ ආවහම.ඔන්න අපේ උන්ගේ හැටි.:D
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,995
    113
    ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ සාමාජිකයන්ගේ තුන්වැනි දරුවා උපත ලබන අවස්‌ථාවේ රජය මගින් ලබාදුන් රුපියල් ලක්‍ෂයක දීමනාව මේ වසරේ සිට නවතා දමා තිබේ.

    පසුගිය රජය මගින් රණවිරුවන්ට උපහාරයක්‌ ලෙස මෙම මුදල ලබාදෙන ලදී.

    මෙවර අය වැයෙන් ඊට මුදල් ප්‍රතිපාදන ලබාදී නැත. එම නිසා අදාළ මුදල් ලබාදීම නවතා දමන බව අදාළ අංශවලට චක්‍රලේඛ මගින් දැනුම් දී තිබේ.
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    මම අහන්නේ උද්ඝෝෂණයක් පටන් ගත්තොත් එනවද? අඩුම ගානේ දේශණයකටවත් එන්න
    මාත් එනවා.. ෆීල්ඩ් එක IT නම් නෙමෙයි.. එත් සපෝර්ට් එකට එනවා..
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    CEPA agreement with India seems to have grabbed so much Public attention.Why?

    So many peoples "බඩගෝස්තරය " is at risk and now only they have awakened and come out of their trance.

    Intelligence Officers are harassed & taken to courts for being a part of a team who worked so hard to wipe out terrorism from this country.
    Where were these "බඩගෝස්තරවාදීන් " then?

    Can a country change for good if masses have such a selfish attitude with no political Ideology?
     
    ඒක නම් එහෙම තමයි සහෝ...කොච්චර රනිල් ගේ දේශද්‍රෝහි වැඩ ගැන කිව්වද මුන්ට ඒව ගාණක් නැ....හැබැයි අපි මේක අවස්ථාවක් කර ගනිමු රට වෙනුවෙන්
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    12573706_10205734371014711_8126502072325502475_n.jpg