සිපෙට්කො ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහල දැමේ.
Petrol 92 254
Petrol 95 283
Super diesel 254
AUTO diesel 176
ඔක්ටේන් 92 පෙට්ට්‍රල් ලීටරයක් රු. 77කින්, ඔක්ටේන් 95 පෙට්ට්‍රල් ලීටරයක් රු. 75කින්, සුපර් ඩිසල් ලීටරයක් රු. 95කින් සහ ඔටෝ ඩිසල් ලීටරයක් රු. 55 කින් මිල ඉහළ දමා ඇත.


