සිපෙට්කො ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහල දැමේ. 🔴 BREAKING

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING NEWS
    සිපෙට්කො ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහල දැමේ.

    Petrol 92 254
    Petrol 95 283
    Super diesel 254
    AUTO diesel 176

    🔴 ඛනිජ තෙල් සංස්ථාව විසින් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

    ඔක්ටේන් 92 පෙට්ට්‍රල් ලීටරයක් රු. 77කින්, ඔක්ටේන් 95 පෙට්ට්‍රල් ලීටරයක් රු. 75කින්, සුපර් ඩිසල් ලීටරයක් රු. 95කින් සහ ඔටෝ ඩිසල් ලීටරයක් රු. 55 කින් මිල ඉහළ දමා ඇත.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    වැඩ කරන අපේ හිකුවා...
    මව් බිමට කෙලින් සැමදා..
     
    • Haha
    Reactions: Idias

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,129
    22,224
    113
    ගම මහනුවරයි
    so what who cares tv show GIF
     
    • Haha
    Reactions: NRTG and Kolama