සිපෙට්කො ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහල දැමේ. 🔴 BREAKING

dilann

Well-known member
  • Jul 6, 2018
    68,058
    167,940
    113
    එකමත් එක රටක
    හොරා කන්න දෙයක් දැන් ඉතුරුවෙලා නැති නිසා, කොරියාව පිටදාලා කන කර ටිකටත් අරින්නයි හදන්නෙ. නෝටියා... 😙

    275436802_4844152682349452_1231521322211515502_n.jpg

    මේ ටිකට කියක් වගේ ගන්න පුලුවන් වෙයිද ??

    Ul0E3XN.jpg
    2Z7GGoC.jpg
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,163
    1
    58,521
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නිස්සංක සේනාපතියගෙ ටීම් එකක් ශෙඩ්වල පෝලිම් වලට යවල තියෙනව කැමරා අල්ලනකොට ආණ්ඩුවෙ හොඳ කියන්න
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    ආණ්ඩුවටත් හැමදාම ලොස් එක ගන්න බෑ නේද? ආණ්ඩුව ලොස් එක ගන්නව කියන්නෙ හැමදාම කාර් එකෙන් වැඩට යන, ට්‍රිප් යන මිනිස්සු වෙනුවෙනුත් පුශ් බයිසිකලේ, පයින් රස්සාවට යන, ගෙවල් වල ඉන්න මිනිස්සුන්ට ගෙවන්න වෙනව කියන එක. ඉන්දන, ගෑස් වගේ පිටරටින් ගේන ඒවට කලින් ආණ්ඩුව කලා වගේ මිල සූත්‍රයක් අවශ්‍යයි.

    ආණ්ඩුව පුලුවන් තරන් ඉක්මනට පාඩු ලබන රාජ්ය ආයතන ගැනත් තීරනයක් ගන්න ඕන.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404

    හම්මට යකෝ දැන් 3500 තේල් ගහගේන නුවරඑලි යනගමන්. හපොයි අයේ ඉතින් 200ට අඩුවෙන් තෙල් ගහන්න වේන්නේ නෑ. :( :(:(

    තෙල් ගහගෙන රවුම් ගහන්න එපා බං
     
    • Haha
    Reactions: kasun090354t

    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    ආණ්ඩුවටත් හැමදාම ලොස් එක ගන්න බෑ නේද? ආණ්ඩුව ලොස් එක ගන්නව කියන්නෙ හැමදාම කාර් එකෙන් වැඩට යන, ට්‍රිප් යන මිනිස්සු වෙනුවෙනුත් පුශ් බයිසිකලේ, පයින් රස්සාවට යන, ගෙවල් වල ඉන්න මිනිස්සුන්ට ගෙවන්න වෙනව කියන එක. ඉන්දන, ගෑස් වගේ පිටරටින් ගේන ඒවට කලින් ආණ්ඩුව කලා වගේ මිල සූත්‍රයක් අවශ්‍යයි.

    ආණ්ඩුව පුලුවන් තරන් ඉක්මනට පාඩු ලබන රාජ්ය ආයතන ගැනත් තීරනයක් ගන්න ඕන.
    Hamme ithin
     
    • Like
    Reactions: CloudX64

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,436
    113
    කෑගල්ල
    harawagena gedara palayan yako. uba oya rate dollar puchchanne

    තෙල් ගහගෙන රවුම් ගහන්න එපා බං

    හොයාගත්ත $ ටික ආන්ඩුවට දීලා රුපියල් ටිකක් අරගේන තමා රවුම් ගහන්නේ අප්පා. :lol: :lol:

    • Wow
    Reactions: Challenger SRT8