හොරා කන්න දෙයක් දැන් ඉතුරුවෙලා නැති නිසා, කොරියාව පිටදාලා කන කර ටිකටත් අරින්නයි හදන්නෙ. නෝටියා...
![]()
මේ ටිකට කියක් වගේ ගන්න පුලුවන් වෙයිද ??
හොරා කන්න දෙයක් දැන් ඉතුරුවෙලා නැති නිසා, කොරියාව පිටදාලා කන කර ටිකටත් අරින්නයි හදන්නෙ. නෝටියා...
![]()
මේ ටිකට කියක් වගේ ගන්න පුලුවන් වෙයිද ??
![]()
![]()
harawagena gedara palayan yako. uba oya rate dollar puchchanneහම්මට යකෝ දැන් 3500 තේල් ගහගේන නුවරඑලි යනගමන්. හපොයි අයේ ඉතින් 200ට අඩුවෙන් තෙල් ගහන්න වේන්නේ නෑ.
![]()
තෙල් ගහගෙන රවුම් ගහන්න එපා බංහම්මට යකෝ දැන් 3500 තේල් ගහගේන නුවරඑලි යනගමන්. හපොයි අයේ ඉතින් 200ට අඩුවෙන් තෙල් ගහන්න වේන්නේ නෑ.
![]()
me madi ban thawa saghana denna one munta redenna namThamath octane 95 da gahanne nettam octane 92 + boosters da?මොකක්ද අර්බුදය![]()

Hamme ithinආණ්ඩුවටත් හැමදාම ලොස් එක ගන්න බෑ නේද? ආණ්ඩුව ලොස් එක ගන්නව කියන්නෙ හැමදාම කාර් එකෙන් වැඩට යන, ට්‍රිප් යන මිනිස්සු වෙනුවෙනුත් පුශ් බයිසිකලේ, පයින් රස්සාවට යන, ගෙවල් වල ඉන්න මිනිස්සුන්ට ගෙවන්න වෙනව කියන එක. ඉන්දන, ගෑස් වගේ පිටරටින් ගේන ඒවට කලින් ආණ්ඩුව කලා වගේ මිල සූත්‍රයක් අවශ්‍යයි.
ආණ්ඩුව පුලුවන් තරන් ඉක්මනට පාඩු ලබන රාජ්‍ය ආයතන ගැනත් තීරනයක් ගන්න ඕන.
harawagena gedara palayan yako. uba oya rate dollar puchchanne
තෙල් ගහගෙන රවුම් ගහන්න එපා බං
Thamath octane 95 da gahanne nettam octane 92 + boosters da?
Import restrict karala booster tikath neti unama thama bota redenne
------ Post added on Mar 12, 2022 at 7:28 AM
paw ban uba..92+Boosters. 1500 gaane 10 k aran thiyenne. Dan ekak 2306i.
Ehema case ekak naha 90 wunath gahanna puluwan nisa. Mama pennuwe owners manual eka.
