සිපෙට්කො සලකුණ වෙනස් කරයි.. පන්දම අතින් ගත#
ඇතිව තිබෙන තෙල් අර්බුදයත් සමග ඒ හා සම්බන්ධ අපුරු නිර්මාණ සමාජ ජාලාවන්හි හුවමරු වෙමින් ඇත.
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සලකුණ වන පන්දමක් අතින් ගත මිනිසා ‘ගැලුමක් අතින් ගත් මිනිසා’ ලෙස වෙනස් කර ඇත්තේ වඩාත් නිර්මාණශීලී ලෙසයි.
සමාජ ජාලාවන්හි හුවමාරු වන තවත් නිර්ඹාන කිහිපයකි මේ.