ඔක මම නිකන් විහිලුවට වගේ කිව්වෙ, ඒත් ගොඩක් කුඩු ගහන්න පුරුදු උනු සික් කාරයොන්ගෙ පටන් ගැනීම මෙතන තමා.. ඉස්සෙල්ලාම සිගරට් එකෙන්, ඊලගට මල/ජොයින්ට්, ඊට පස්සෙ ඔක විවිද පැතිවල ආදේශක දේවලට බහිනවා අත මිට හිග උනාම, (උදු පියලිය, තේ කුඩු මන්ඩි, ඔය වගේ කුස්සියෙ සහ වත්ත පිටියෙන් සොයා ගත්හැකි දෙවල් වලට) ඊට පස්සෙ ඔහොම ක්‍රමක් ක්‍රමයෙන් කාලෙත් යන නිසා සමහරක් උන් ඔතනින්ම වැඩේ නවත්තනවා.. සමහර් උන් බාබුලුත් සෙට් කොරගෙන වැඩේ උපරිමේට කරලා කොහෙන් හරි සෙට් උන අපතයෙක් එක්ක ඊලග පියවරට අත්පොත් තබනවා.. ඒක තමා අවසානෙ ලන්කාවෙ හැටියට. ඒ කුඩු.. කොකේන් වගේ දේවල්.. දෙයියන්ට ස්තුති වෙන්න තාම ලන්කාවෙ මම දන්න තරමින් ඔය ලැබ් වල හදන ටැබ්ලට් වගේ කේස් නැතුව ඇති..
ඒ කොයි එක උනත් උබේ ත්‍රේඩ් එකෙන් නොදැන හිටපු ගොඩක් දේවල් දැනගත්තා.. මම දැනන් හිටියෙම නැ මේක ලීගල් බිස්නස් එකක් හැටියට කාලයක් තිබුනා කියලා..
ලංකාවේ නැති පිල් එකක් නැහැ බං හැම එකම තියනවා
සල්ලි තියනවනම් එස්ටසි එක 3000 යි මේ දවස් වල මාර්කට් එකේ තියෙන්නේ පර්පල් ලම්බෝගිනි කියලා පිල් එකක් 
උබ කියන කතාව හරි එත් මචං ඉදලා හිටලා ජොයින්ට් එක ගහලා ඩිස්න්ට් එකේ ඉන්න කොල්ලෝ කෙල්ලෝ ඕනි තරම් ඉන්නවා කුඩ්ඩො ඉන්නේ ටික දෙනයි උන් තමා ගම කන්නේ අනිත් හැමදේම වගේ මේකත් තරමට හරියට කරන්න අපේ එවුන් දන්නේ නැ වරදක් කියන්න හරි දේ මොකද්ද කියන්න තරම් දැනුමක් නැහැ ඒ වගේ දැනුමක් දෙන්න තරම් සමාජේ විවුර්ත නැහැ

