සිපෙට්කෝ ඩීසල් තොග අවසන්.. අත්‍යවශ්‍ය සේවාවන්ට පමණයි..🔴🔴🔴

Elvis68

Active member
  • Jun 1, 2021
    47
    210
    33
    අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් නිකුත් කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තීරණය කර ඇති බව වාර්තා වෙයි.

    ඊට හේතුව තෙල් සංස්ථාව සතු තොග මේ වන විට අවසන් වෙමින් පැවතීමයි.

    ඒ අනුව රෝහල් විදුලි බලාගාර ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් ඩීසල් නිකුත් කිරීමට සංස්ථාව කටයුතු කර ඇත.

    ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග මේ වන විටත් ඉන්ධන පිරවුම් හල අසල දීර්ඝ පෝලිම් තිබුනත් ඒ බොහෝමයකට ඉන්ධන ලැබී නැතැයිද වාර්තා වෙයි.

    පෙට‍්‍රල් සහ භූමිතෙල් සඳහාද දීර්ඝ පෝලිම් දැකිය හැකි අතර ප‍්‍රමාණවත් තරම් පෙට්රල් තොග පවතින බවද සංස්ථාව කියා සිටී.

    නමුත් තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා සඳහන් කරන්නේ තෙල් සංස්ථා ගබඩාවල ප්‍රමාණවත් තරම් ඩිසල් පවතින බවත් පැතිරෙන කට කතා ප්‍රතික්ෂේප කරන බවත් ය.

    තවත් ඩීසල් තොගයක් එළඹෙන සදුදා දිනයේ මෙරටට ලැබෙන බවත් එතෙක් පවතින තොග කළමනාකාරණය කර ගත හැකි බවත් ඔහු සඳහන් කළේය.

    කෙසේ වෙතත් තෙල් සංස්ථාවේ ඉන්ධන බෙදා හිරින බවුසර් රථ හිමියන් සඳහන් කරන්නේ අත්‍යවශ්‍ය සේවා හැර සාමාන්‍ය බෙදා හැරීම සඳහා ඩීසල් සංස්ථාව විසින් ලබා නොදෙන බවයි.

    Source : Cnews
     
    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    278611583_525500745686025_2982401348655291676_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    තව ට්කක් තදේටම අරගල කොරානම් පෙට්ටල් ට්කත් නැතිකොර ගන්ඩ පුලුවන්..

    දන්වත් ගොන් ජෝක් නතර කරල, සoචාරකයන්ට එන්ඩ පුලුවන් වෙන්ඩ හිටියනම්, තෙල් ටික ගන්ඩ හරි සල්ලි හම්බෙනව ...ගොන් රැලට මොලේ පහල වේවා..!!!
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,196
    54,970
    113
    Colombo
    තව ට්කක් තදේටම අරගල කොරානම් පෙට්ටල් ට්කත් නැතිකොර ගන්ඩ පුලුවන්..

    දන්වත් ගොන් ජෝක් නතර කරල, සoචාරකයන්ට එන්ඩ පුලුවන් වෙන්ඩ හිටියනම්, තෙල් ටික ගන්ඩ හරි සල්ලි හම්බෙනව ...ගොන් රැලට මොලේ පහල වේවා..!!!

    දැන් ඔයා රනිලුත් එක්ක π කොටනවද අය්යේ ? :)
     
    • Like
    Reactions: luk3r

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,395
    3,716
    113
    මොනර තැන්න
    තව ට්කක් තදේටම අරගල කොරානම් පෙට්ටල් ට්කත් නැතිකොර ගන්ඩ පුලුවන්..

    දන්වත් ගොන් ජෝක් නතර කරල, සoචාරකයන්ට එන්ඩ පුලුවන් වෙන්ඩ හිටියනම්, තෙල් ටික ගන්ඩ හරි සල්ලි හම්බෙනව ...ගොන් රැලට මොලේ පහල වේවා..!!!
    හොදට තිබ්බ රටක් ගොනෙකුට බාර දීල නේද මේක කර ගත්තෙ.. උබෙ මොලේ තමයි මොලේ....
     
    • Like
    Reactions: luk3r

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    තව ට්කක් තදේටම අරගල කොරානම් පෙට්ටල් ට්කත් නැතිකොර ගන්ඩ පුලුවන්..

    දන්වත් ගොන් ජෝක් නතර කරල, සoචාරකයන්ට එන්ඩ පුලුවන් වෙන්ඩ හිටියනම්, තෙල් ටික ගන්ඩ හරි සල්ලි හම්බෙනව ...ගොන් රැලට මොලේ පහල වේවා..!!!
    ammo jepponta andennama deela
     
    • Like
    Reactions: luk3r