සිම්පල් HTML උදවුවක් අවශ්‍යයි

lgaikrish

Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    සිම්පල් HTML උදවුවක් අවශ්‍යයි

    මට මෙන්න මේ වගේ කන්ටෑක් පොම් එකක් HTML වලින් හදලා සෙන්ඩ් බටන් එකක එබුවාම මගේ ඉමේල් එකට යවන්න පුලුවන් ක්‍රමයක් කියලා දෙන්න පුලුවන්ද . ජාව වලින් කරන විදිය මම දන්නවා.

    34yv2g5.jpg

    මෙන්න ටෙම්ප්ලීට් එකේ ආපු HTML කොටස. මට වෙන්න ඕන සෙන්ඩ් බටන් එක එබුවාම මටග් ඉමේල් එකට ඩිටේල්ස් එන විදියට හදාගන්න. මෙතන මගේ ඉමේල් එකක ඇඩි කරන තැන මොකක් ද
    මෙතන සෙන්ඩ් එබුවාම කොහාටද මේක යන්නෙ. දන්න කෙනෙක් උදවු කරන්න පුලුවන් ද

    <form method="post" name="contact" action="#contact">
    <div class="left">
    <label for="author">Name:</label> <input name="author" type="text" class="input_field" id="author" maxlength="40" />
    </div>
    <div class="right">
    <label for="email">Email:</label> <input name="email" type="text" class="input_field" id="email" maxlength="40" />
    </div>
    <div class="clear"></div>
    <label for="text">Message:</label> <textarea id="text" name="text" rows="0" cols="0"></textarea>
    <input type="submit" class="submit_btn float_l" name="submit" id="submit" value="Send" />
    </form>
     
    Last edited:

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    මේකට මචං ජාවා හරි PHP හරි මොකක් හරි language එකක් use කරන්න වෙනව...ජාව වලනම් form action එකේදි servlet එකට call කරපං....PHP වල නම් තව PHP එකකට call කරපං...හැබැයි මේ දෙකේදිම සර්වර් එකක් ඕන...නැත්තං HTML වලින්ම කරනවානම් mailTo function එක යූස් කරපං.... :yes::yes: මෙන්න මේ ලින්ක් එකෙන් mailTo Function එක කරන විධිය බලපං http://www.w3schools.com/html/tryit.asp?filename=tryhtml_mailto
     
    Last edited:
    • Like
    Reactions: lgaikrish

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මේකට මචං ජාවා හරි PHP හරි මොකක් හරි language එකක් use කරන්න වෙනව...ජාව වලනම් form action එකේදි servlet එකට call කරපං....PHP වල නම් තව PHP එකකට call කරපං...හැබැයි මේ දෙකේදිම සර්වර් එකක් ඕන...නැත්තං HTML වලින්ම කරනවානම් mailTo function එක යූස් කරපං.... :yes::yes: මෙන්න මේ ලින්ක් එකෙන් mailTo Function එක කරන විධිය බලපං http://www.w3schools.com/html/tryit.asp?filename=tryhtml_mailto

    :yes:

    oka supiriyatama kara ganna one nam PHP walin hadapan.....
     
    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    මේකට මචං ජාවා හරි PHP හරි මොකක් හරි language එකක් use කරන්න වෙනව...ජාව වලනම් form action එකේදි servlet එකට call කරපං....PHP වල නම් තව PHP එකකට call කරපං...හැබැයි මේ දෙකේදිම සර්වර් එකක් ඕන...නැත්තං HTML වලින්ම කරනවානම් mailTo function එක යූස් කරපං.... :yes::yes: මෙන්න මේ ලින්ක් එකෙන් mailTo Function එක කරන විධිය බලපං http://www.w3schools.com/html/tryit.asp?filename=tryhtml_mailto

    ඒ කියන්නේ උඩ තියෙන කොඩින් එක වැඩ කරයිද සර්වර් එකට අප්ලොඩ් කලාට පස්සෙ
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr

    machan thawa PHP ekakata call karama details txt file ekaka neda save wenne?:confused: kelinma details tika mail ekata ganda vidiyak nadda?
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    ඒ කියන්නේ උඩ තියෙන කොඩින් එක වැඩ කරයිද සර්වර් එකට අප්ලොඩ් කලාට පස්සෙ

    na machan :no:
    menna methennta thama click karama yanne :yes:
    action="#contact"
    uba single page ekaka template ekakda edit karanne? :)
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    na machan :no:
    menna methennta thama click karama yanne :yes:
    action="#contact"
    uba single page ekaka template ekakda edit karanne? :)

    Form action eke liyanne machan api btn eka ebuwama form eka haraha call wenna mokakada kiyana eka.so apita oya txt field wala thyena values tika araganna wenawa(PHP walanam $_GET or $_POST methods walin)ithin btn eka ebuwama a values aran form actioin eke liyapu page ekata yanawa eekedi ara methoda use karala a values tika ganna oona..eeta passe php mail function eka use karanna oona... mama me kuwe php walin karana widiya..meka hariyatama waeda karanna server ekak oona..virtual serversnam download karanna thyenawa..but mama use karalanam nae

    menna php mail funtion eka use karana widiya link eka

    http://www.w3schools.com/php/php_mail.asp
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    ඒ කියන්නේ උඩ තියෙන කොඩින් එක වැඩ කරයිද සර්වර් එකට අප්ලොඩ් කලාට පස්සෙ

    server ekak one na machan test karanna. xampp wage solution stack package ekak install daganna. eke test karanna puluwan ne.
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    Form action eke liyanne machan api btn eka ebuwama form eka haraha call wenna mokakada kiyana eka.so apita oya txt field wala thyena values tika araganna wenawa(PHP walanam $_GET or $_POST methods walin)ithin btn eka ebuwama a values aran form actioin eke liyapu page ekata yanawa eekedi ara methoda use karala a values tika ganna oona..eeta passe php mail function eka use karanna oona... mama me kuwe php walin karana widiya..meka hariyatama waeda karanna server ekak oona..virtual serversnam download karanna thyenawa..but mama use karalanam nae

    menna php mail funtion eka use karana widiya link eka

    http://www.w3schools.com/php/php_mail.asp

    thanks a lot machan!
    man try ekak daala balannam :yes: