සිම්පල් HTML උදවුවක් අවශ්‍යයි
මට මෙන්න මේ වගේ කන්ටෑක් පොම් එකක් HTML වලින් හදලා සෙන්ඩ් බටන් එකක එබුවාම මගේ ඉමේල් එකට යවන්න පුලුවන් ක්‍රමයක් කියලා දෙන්න පුලුවන්ද . ජාව වලින් කරන විදිය මම දන්නවා.
මෙන්න ටෙම්ප්ලීට් එකේ ආපු HTML කොටස. මට වෙන්න ඕන සෙන්ඩ් බටන් එක එබුවාම මටග් ඉමේල් එකට ඩිටේල්ස් එන විදියට හදාගන්න. මෙතන මගේ ඉමේල් එකක ඇඩි කරන තැන මොකක් ද
මෙතන සෙන්ඩ් එබුවාම කොහාටද මේක යන්නෙ. දන්න කෙනෙක් උදවු කරන්න පුලුවන් ද

Name:

Email:

Message: <textarea id="text" name="text" rows="0" cols="0"></textarea>

Last edited:

kelinma details tika mail ekata ganda vidiyak nadda?