වසර 31කට පසුව ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කරමින් එක්දින ක්‍රිකට් තරග ජයක් වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම ඊයේ සමත් විය.
ඔවුන් එම ජයග්‍රහණය ලබා ගත් මොහොත සහ සිම්බාබ්වේ ක්‍රීඩකයින් සහ ක්‍රීඩා ලෝලීන් එම ජයග්‍රහණය සැමරූ ආකාරය මෙම වීඩියෝවෙන් දැක්වේ.
සිම්බාබ්වේ කණ්ඩායම මීට පෙර ඔස්ට්‍රේලියාව හමුවේ එක්දින ජයක් වාර්තා කර ඇත්තේ 1983 වසරේදී දෙරට හමු වූ පළමු වැනි අවස්ථාවේදී ය.
http://tinyurl.com/prorlew