සිම් අවුලක්

CryptoMan

Active member
  • Feb 4, 2018
    325
    102
    43
    myether වොලට්ටුවේ
    මගේ redmi note 9 ෆෝන් එකේ 2nd සිම් එක detect කරන්නේ නෑ. වෙන ෆෝන් එකකට සිම් ඒක දාලා බැලුවා සිම් එකේ අවුලක් නෑ. Settings වල තියෙන sim cards & mobile networks එක mobile network වෙලා. කොහොමද මේක හදාගන්නේ?

    Screenshot_2021-12-10-16-53-24-307_com.android.settings.jpg
     
    • Like
    Reactions: Rankira and kinkon

    CryptoMan

    Active member
  • Feb 4, 2018
    325
    102
    43
    myether වොලට්ටුවේ
    vena sim ekak phone ekata dala balanna phone eke awulakda kiyala
    සිම් දෙක මාරු කරලා දැම්මා. ඒත් දෙවැනි සිම් එක වැඩ නෑ

    රීසෙට් කරාද??
    Reset කරේ නෑ තාම
    Reset කරනවා කියන්නේ කට්ටක් නේ බං
    ------ Post added on Dec 10, 2021 at 9:15 PM
     
    • Sad
    Reactions: Rankira and Ramiel

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හොඳ බ්‍රෑන්ඩ් වලින් එන බටන් ෆෝන් වලත් ඔහොම තමයි බන්.අන්තිමට එක සිම් ස්ලොට් එකයි වැඩ කරන්නේ කාලයක් යද්දී