සිම් කාඩ් නිදහසත් කපෝතියි

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    1998 indalada net use karanne.. a unata elakiri register wela thiyenne 2008 july wala...:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    Gono Net Kiyanne elakiri ekada?? 1998 indala elakiri thibunada??
    Elakiri patan gaththa dawase indala eke register wenna ooneda net use karana okkoma. Ane mehema meti harakek!!
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    vikarama ratak wela lankawa den.. eka kiyanna vimath maha dukak..:(:( Balawathun Dupathun Hura kagena kisima nithiyak nethiwa balawathun Sri lankawe sepa vidinawa echarai mama dekke.. danne..:baffled::baffled:
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    මිනිස්සු සිම් කාඩ් පත් තියාගෙන නීතී විරෝධි වැඩ කරනවා කියලා මුලු රටටම දඩුවම් කිරීම මොනතරම් බලු වැඩක්ද?
    අපරාධ කරුවන් සල්ලි ගෙවලා වෙන මිනිසුන් ලවා සිම් කාඩ් 50ක් වුනත් ගනී.මේකෙන් අපරාධ නවතින්නේ නෑ.වෙන මිනිස්සුන්ට මුවා වෙලා කරන්න පුලුවන්.රුපියල් 100-200ක් දීලා උසාවී අපරාධ ඇප වලට අත්සන් කරන මිනිස්සු ඉන්න රටේ සිම් කාඩ් ගන්න එක සිම්පල්.
    මූන පොත තහනම් කරන්න වලිකන ආණ්ඩුව, මේ රට තවත් තලයිබාන් මුල්ලාගේ රටක් බවට හරවමින් ඉන්නවා.අද දුප්පත් තරුණයෙකුට තමන්ගේ පෙම්වතිය සිප ගන්න ආණ්ඩුච ඉඩ දෙන්නේ නෑ.නමුත් ආදරය, ප්‍රේමය කියන එක ධනපති පංතියේ අයට විතරද පුලුවන්?

    මහින්ද රාජපක්ෂගේ හිර ගෙදර කඩාගෙන එලියට යමු

    no_free_speech.jpg



    100% ture.lankawe kauruwath ithuru wenne nea yalu.. okkoma rata atherala yanawa.. Inne Moda, mahindata Oluwa wanagena Bath packet ekata Ha kiyagena jiwath wena aya.. a unath ayala genath dukai.. Mokada ayalage dadiyen mahanisyen Balawathun Sepata jiwath wenawa.. :(:(
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    තනි පුද්ගලයෙක් භාවිතාකරන සිම් ගාණ වැඩිවෙනවා කියන්නේ රටේ ආර්ථිකය දියුණු වෙනවා කියන එකේ එක් පෙරනිමිත්තක් නේද???
    ඒ කියන්නේ උබලත් පිළිගන්නවා රට දියුණු වෙනවා කියලා.

    මූටත් ඩිලාන්ගේ මොලේ තියෙන්නේ. ඩිලාන් කියනවා බඩු ගිනි ගනන් යන්නේ රට සංවර්ධනය වෙනකොට කියලා.මූ කියනවා රුපියල් 50 ක් දීලා සිම් කාඩ් ගන්න පුලුවන් රට දියුණු වෙනකොටලු. යකෝ රුපියල් 50කට අද මොකක්ද කරන්න පුලුවන්.
    බත් පැකට් එකක්වත් කන්න පුලුවන්ද?
    මේ රටේ ගම්වල ඉන්න මිනිස්සුන්ගේ, ගාමන්ට් වෙල වැඩ කරන ලමයින්ගේ බත් පත මුන් දැකලා නෑ.මේක හිංදා තමයි මුන් කියන්නේ පාන්ගෙඩිය රුපියල් 50ක් වුනාම රට දියුණු වෙලා කියලා.මේකත් හඩ්ඩා කියන ඒවා පිලිගන්න එකෙක් වගේ.හඩ්ඩා ප්‍රේමදාස සරසවියේ ග්‍රැජුවෙට් කෙනෙක් කියලා චන්දේ ඉල්ලාපු එකානේ.මුන්ට හඩ්ඩා තමයි ලංකාවේ ඉන්න බුද්ධිමතා.
     
    Last edited:

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    නාමල්ගේ අනාගතය වෙනුවෙන් අපි අපේ නිදහස නැති කර ගමුද.? නාමල්ට හෙටක් හදන්න අපි මුන් කියන කියන ලියුම් සාක්කුවේ දාගෙන යමුද?
     
    Oct 15, 2009
    2,298
    138
    0
    Gampaha
    ane manda ban .........

    මිනිස්සු සිම් කාඩ් පත් තියාගෙන නීතී විරෝධි වැඩ කරනවා කියලා මුලු රටටම දඩුවම් කිරීම මොනතරම් බලු වැඩක්ද?
    අපරාධ කරුවන් සල්ලි ගෙවලා වෙන මිනිසුන් ලවා සිම් කාඩ් 50ක් වුනත් ගනී.මේකෙන් අපරාධ නවතින්නේ නෑ.වෙන මිනිස්සුන්ට මුවා වෙලා කරන්න පුලුවන්.රුපියල් 100-200ක් දීලා උසාවී අපරාධ ඇප වලට අත්සන් කරන මිනිස්සු ඉන්න රටේ සිම් කාඩ් ගන්න එක සිම්පල්.
    මූන පොත තහනම් කරන්න වලිකන ආණ්ඩුව, මේ රට තවත් තලයිබාන් මුල්ලාගේ රටක් බවට හරවමින් ඉන්නවා.අද දුප්පත් තරුණයෙකුට තමන්ගේ පෙම්වතිය සිප ගන්න ආණ්ඩුච ඉඩ දෙන්නේ නෑ.නමුත් ආදරය, ප්‍රේමය කියන එක ධනපති පංතියේ අයට විතරද පුලුවන්?

    මහින්ද රාජපක්ෂගේ හිර ගෙදර කඩාගෙන එලියට යමු

    no_free_speech.jpg


    uba kiyana kathaweth ettak tiyenawa.man nam mukuth kiyanne ne.den anduwata baninna thahanam.

    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    z_p-09-Kiri-Vehera-2.jpg

    2010-10-22_052818.jpg


    දූෂනයේ යෙදෙන, ජනතා මුදල් ගසා කන, හොරා කන, නාස්ති කරන, පගා ගහන දේශපාලකයන් ජනතා ශාපයට ලක් වෙනවා. මුදලට, බලයට ලෝභීව දේශපාලනය කරමින් ජනතා නිදහස නැති කරන දේශපාලුවන් ජනතා ශාපයට ලක්වෙනවා. සංවර්ධනය කිරීමට ජනතාව බාරදුන් රට හොරකම් කරනකොට උන් ජාති ජාතිත් හිඟන්නන් වෙලා ඉපදෙනවා.මේක ආණ්ඩු සහ විපක්ෂ දේශපාලනයට උරුම දෙයක්
     
    Last edited:

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    koo muu dan
    Originally Posted by sriboysl
    Gono Net Kiyanne elakiri ekada?? 1998 indala elakiri thibunada??
    Elakiri patan gaththa dawase indala eke register wenna ooneda net use karana okkoma. Ane mehema meti harakek!!


    koo muu dan

    Ko Ahanne , ahapu prashneta uththara nedda??
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    අද ලංකාදීප පත්තරේ ඉන්න බූරුවෙක් කියනවා ජංගම දුරකතන නිසා අනියම් සම්බන්දතා, ප්‍රේම සම්බන්දතා ඇති වෙනවාලු.මේ නිසාලු සිම් කාඩ් 5කට සීමා කරලා තියෙන්නේ කියලා.මේක හරියට අතිසාරේට අමුඩේ ගහනවා වගේ. අනියම් සම්බන්ධතා ඇති කර ගන්න ගෑනූ, මිනිස්සුට තියෙන කාම අමාරුකම් මේකෙන් අඩුවෙන්නෙ කොහොමද.උන්ට එක ෆෝන් එකක් තිබුනත් ඇති ඒවා ඇති කර ගන්න.සිම් කාඩ් එකක් කියන්නේ ඉතාම කුඩා චිප් එකක්.මේවා වෙන අයගේ ඒවා අරගෙන ඕන තරම් හංගාගෙන ඉන්න පුලුවන්.මිනිස්සු සිම් කාඩ් එක හැම තිස්සෙම ෆෝන් එකේ ගහගෙන ඉන්නේ නෑ.
    අනිත් එක සිම් කාඩ් එකක් නැති වුනොත් දැන් වෙන එකක් ගන්නත් බැරි වෙන තරමට සාමන්‍යය මිනිස්සුන්ට තහංචි දාලා.
    දැන් සිම් කාඩ් 5ක් දුන්නම මේ රටේ ගනිකා වෘත්තිය නැති වෙනවලු, අනියම් ලිංගිකා සම්බන්දතා නැති වෙනවලු, ප්‍රේම සම්බන්දතා ෆෝන් වලින් පටන් ගන්නේ නැහලු.මේ වගේ විකාර තමයි මේ පත්තර වල තියෙන්නේ.මුන් ජනමාධ්‍යය වේදීන්ද එහෙම නැත්නම් හරක්ද?
    ආණ්ඩුව ජංගම දුරකතන තහනම් කරොත්, ඒකත් හොඳයි කියලා මුන් කියයි.ආණ්ඩුව ඉන්ටර්නෙට් තහනම් කරොත් ඒකත් හොඳයි කියලා මුන් කියයි.අනිත් එක ලියුමක් සාක්කුවේ දාගෙන ඉන්න අපචාර කරන මිනිස්සු මහපාර මැද කතා කර කර ඉන්නවද?
    පිට රටවල් වල ඉන්න මාධ්‍යය වේදීන් කියන්නේ නිදහස් මාධ්‍යය වේදීන්.මේ වගේ ලිපි ලියන එවුන් පත්තර වල කක්කුස්සි හෝදගන්නවත් ගන්නේ නෑ.ආණ්ඩුව පත්තර කාරයෝ හිරේ දාන්න නීති ගෙනාවත් ඒකත් හොන්දයි කියන පත්තර කාරයෝ ඉන්නවා.සමහර එවුන්ට රස්සාවක් නැති නිසා පත්තර වල වැඩ කරනවා.


    2010-10-23_210837.jpg
     

    gonta999

    Member
    Dec 16, 2009
    2,297
    91
    0
    Afganistan - Kandahar valley
    lets leave politics aside from a business angle-- it makes for more admin costs and all the other bull shit to get a sim card..... anyone should be able to buy a sim card with little hassle, this is pure paranoid politics gone wrong. F*** me, Gota must be afraid that SF or someone with 6 sim cards will come and f*** him up the back side.... LOL