ලංකාවේ නැති උන සිම් එකක් Temporary Disabled කරාට පස්සේ. අපි ආයේ Repalce කරලා ගත්තේ නැත්නම් උන් ඒක. ස්ථිරවම Deactivated කරලා දාන්නෙ නැද්ද? කොච්චර කාලයක් යනවද එහෙම කරනවනම්.