සිමා මායිම් නොඅදුරන කොරොනා

randika11

Active member
  • Sep 1, 2006
    476
    109
    43
    කොරොනා season 01 ලන්කාව ටොප් 5 වලට ආවා කිව්වොත් වැරදි නෑ.එත් season 02 පට්ට fail නැති උනත් මේ යන විදිහට ඉන්දියාව වගේ වෙන්න වැඩි දවසක් යන එකක් නෑ,එත් මිනිස්සු නිහඩයි.සමාජ ක්‍රියාකාරකයින් නිහඩයි,විපක්ශය නිහඩයි.ආන්ඩුවේ ගොන් ආතල් බල බල ඉන්නවා.


    Season 01 හොදට කර හින්දා මේ පාරත් මොකක් හරි ගේමක් ගහයි කියලා බහුතර 69 ලක්ශේ බලන් ඉන්නවා,
    එත් උනට අමතකයි මේ පාර චන්දයක් නෑ කියලා,මිනිස්සු මැරෙන count එක කෑ ගහලා කියන්න stage නෑ කියලා, ආන්ඩුවට අපි කොරොනා ඉවර කරා අපිට 2/3 දෙන්න කියලා ඉල්ලන්න චන්දයක් නෑ කියලා,එදා සතියට දෙතුන් පාරක් රටම වහලා තියෙද්දි රැස් උන කාර්‍ය සදාක බලකායවල් වලට ස' උපදෙස් දෙනවා පෙන්නන චන්දයක් නෑ කියලා,එදා 20 30 අහුවෙනකොට රටම වැහුවා.මොකද ආන්ඩුව මිනිස්සු මැරෙන එකෙ risk ගන්න කැමති උන් නෑ.


    එත් මේ පාර ආන්ඩුවට පෙන්නලා ගන්න චන්දයක් නෑ.මිනිස්සුන්ව බිල්ලට දුන්නට ස' ට වගක් නෑ.ආන්ඩුව හිතන්නේ දැන් longterm plan එක.ආන්ඩුවට දැන් රටේ ආර්තිකය වටිනවා මිනිස් ජිවිත වලට වඩා,මොකද හැම රටේම මිනිස්සු මැරෙනවා කොරොන නිසා,ඒ නිසා ඉලග චන්දෙ වෙනකොට 1000k මැරුනත් ආර්ථිකය වැටෙන එක minimize කර ගෙන තිබ්බොත් එක උන්ට වටිනවා,
    රටම එක පාර වහලා දානවට වඩා පොඩි පොඩි කැලි වහලා පැලස්තර විසදුම් දෙන්නේ,එක ආසදිතයෙක්ගෙන් 500කට බො වෙන්න පුලුවන් ලෙඩේ සිමා කරන්නේ නගර වශයෙන් වහලා,එදා brandix හම්බ cases හම්බ උන ගමන් රටම වහන්නේ නැතුව ගත්ත ගොන් අධම තිරනය ස' තාම බැක් කරනවා,
    අද කොලබ කොරොනා ඔක්කොම ගම් වල ගිහින් කොලබ දිස්ත්‍රික්කේ වහලා හැබැයි,කොරොනා නගර සිමා අදුරන්නේ නෑ කියලා මුන දන් නැත්ද? නෑ උන් දන්නවා,හැබැයි උන් හිතන් ඉන්නේ බහුතර බයියො දන් නෑ කියලා,