සිමෙන්ති කීයද? 1450ද?

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,878
    113
    Fantasy
    අපේ පැත්තේ හාඩ්වෙයර් වල සිමෙන්ති නෑ.(ලු)
    ගෙවල් ලග හාඩ්වෙයර් එකක් තියෙනවා. සමහර බඩු අනිත් තැන්වලට සාපෙක්ශ්ව ගණන් වැඩි උනත් ගෙවල් ලග එකනේ කියලා මනුස්සකමට ගන්නවා ඕකේන්.
    අද අහද්දි මූ කියනවා සිමෙන්ති නෑලු. ඊයේ මන් බලන් ඉද්දි 10 wheel එකකින් බාලා ගියේ.
    මහ එපා කරපු එවුන් ඉන්නේ.
    අද හොයලා හොයල දුර හාඩ්වෙයර් එකකින් ගෙනවා 1450 යි. බිල් දෙන්නෙත් නෑ.
    එහෙව් රටක අපි ඉන්නේ.
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    අපේ පැත්තේ හාඩ්වෙයර් වල සිමෙන්ති නෑ.(ලු)
    ගෙවල් ලග හාඩ්වෙයර් එකක් තියෙනවා. සමහර බඩු අනිත් තැන්වලට සාපෙක්ශ්ව ගණන් වැඩි උනත් ගෙවල් ලග එකනේ කියලා මනුස්සකමට ගන්නවා ඕකේන්.
    අද අහද්දි මූ කියනවා සිමෙන්ති නෑලු. ඊයේ මන් බලන් ඉද්දි 10 wheel එකකින් බාලා ගියේ.
    මහ එපා කරපු එවුන් ඉන්නේ.
    අද හොයලා හොයල දුර හාඩ්වෙයර් එකකින් ගෙනවා 1450 යි. බිල් දෙන්නෙත් නෑ.
    එහෙව් රටක අපි ඉන්නේ.
    :angry: :angry: :shocked: :shocked: :shocked: :angry: :angry:
     
    • Like
    Reactions: TNHM

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,750
    4,823
    113
    Tokyo gaththa 980 ... thawa ekak gaththa 1050 ... kohoma hari anthimatama ithuru wechcha tikak thamai gaththe
    අන්තිමට ඉතුරු වෙච්ච එක බදාමේ අනද්දී පොඩි කැට කැට හයිවෙලා තිබුනොත් කෝමද ආතල් එක.... :lol: :lol: :lol:
     
    • Like
    Reactions: NRTG and TNHM

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,878
    113
    Fantasy
    ඔහොම ඉන්න හරි රටක් තීන්නේ මහින්ද මහත්තයා හින්දා මචං :yes:
    කටු මැටි ගේ මට සැපයි/කූල් . ඒ උනාට @Geshi95 බබාට සිමෙන්තියෙන් ගෙයක් ඕනි කියනවනේ.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,299
    113
    Chilaw
    1200 ta ada kotta 10 k hoyagaththa sathiyak thisse balan idala bn, 1900,1100,1050 ohoma ohoma genawa me dawas tike. okanam kalu kada price ekak sure ekata
     
    • Like
    Reactions: NRTG and TNHM

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    සිමෙන්ති අවුලක් තියෙනවද?
    මම දැක්ක හාඩ්වෙයා එකක බෝඩ් එකක් දාල තියෙනව,
    "ගල් වැලි නොමැතිව සිමෙන්ති පමණක් ඉල්ලන්න එපා" කියල
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    Mn gatte 1450tane. Warge mokakda?
    E kiynne ganan wedi wela nedda

    ada genwe sansthaa cement machan.
    echcahra ganan wadi na kohewath danna tharamata. iye ekekgen ahuwahama kiwwa 1160i kiyala. u gaanak tiyagena kiyanna aththe. hire yana dial ekak.