සිමෙන්ති කීයද? 1450ද?

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අපේ පැත්තේ හාඩ්වෙයර් වල සිමෙන්ති නෑ.(ලු)
    ගෙවල් ලග හාඩ්වෙයර් එකක් තියෙනවා. සමහර බඩු අනිත් තැන්වලට සාපෙක්ශ්ව ගණන් වැඩි උනත් ගෙවල් ලග එකනේ කියලා මනුස්සකමට ගන්නවා ඕකේන්.
    අද අහද්දි මූ කියනවා සිමෙන්ති නෑලු. ඊයේ මන් බලන් ඉද්දි 10 wheel එකකින් බාලා ගියේ.
    මහ එපා කරපු එවුන් ඉන්නේ.
    අද හොයලා හොයල දුර හාඩ්වෙයර් එකකින් ගෙනවා 1450 යි. බිල් දෙන්නෙත් නෑ.
    එහෙව් රටක අපි ඉන්නේ.

    meke innawata apita thagi denna one bn
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    සිමෙන්ති රෙඩිමික්ස් පලාන්ට් වලටවත් එන්නේ නැ
     
    • Wow
    Reactions: NRTG

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    මෝඩ ගු. න්. පි. මරි මොල්ලු,!!! මෙච්චර රස්නේ රටේ කටු මැටියෙන් නැතුව සිමෙන්තියෙන් ගෙවල් හදනවා,,

    කටු මැටියෙන් නිවසක් තනා ගන්නා ආකාරය ලගදීම බාලපොරොත්තු වෙන්න (වෛද්‍ය, පාදෙණිය )
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය සිමෙන්ති නෑ නෑ කියුවට ගේ මුල්ලෙ ඉදල කඩේ ඇති, 🤣🤣🤣කොළඹ තියෙන්ඩයි පිටපලාත්වල නැතිවෙන්ඩයින් හේතුවක් නැනෙ..
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    හේතුව import කරන්න තියන අමාරුව. යකඩ දැන් සතියෙන් සතිය ගනන් යන්නේ.
     
    • Like
    Reactions: NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,257
    36,326
    113
    කෑගල්ල
    කලින් දවසේ බෑවනම් හරි ඇති බන් මිනිහා බොරු කියන්න නැතිව ඇති. මොකද මේදවස්වල ලොරියෙන් බානවා විතරයි බන් බඩු ඉවර වෙනවා. දවස් දෙකකට කලින් ඉදන්වත් ලෑස්ති වෙන්න ඔනේ සිමෙන්ති ඔනේ නම්.
    තාම ගනන් වැඩිවේලා නෑ වැඩිවෙයි ලබන සතිය දිහාට.
     
    • Like
    Reactions: NRTG

    Nika_95

    Active member
  • Jul 21, 2021
    79
    179
    33
    Kurunegala
    කුරුණැගලට දවස් තුනකට පස්සේ අද සිමෙන්ති ආවා. එත් කොට්ට 100යි. රු.1080.00 ගනේ දුන්නේ. අපිට දවසකට කොට්ට 250ක් අවම ඔනේ.
     
    • Like
    Reactions: NRTG

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    241823295_1186723518516248_2186320492275568361_n.jpg
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    චන්න ජයසුමන සර් කිවද අර පර්යේශන කන්ඩායම ඊයෙ රෑ 12ට හොයාගත්ත සතොසෙ දිරපු නාඩුහාල තමයි ලොකේ හොදම හාල අනික් හාල් කන්නම එපා කියල. සම්බ, කීරි සම්බා හොද නෑ කියල?😄

    සිමෙන්ති වලින් ගෙවල් හදන්න හොද නෑ, නාකයි, මැටි තමයි හොදම කියලත් හොයාගෙනද? 😂
    තව ගෑස් වලි උයන්න හොද නෑ ගස් කපල දර වලින් උයන එක පට්ට සෞක්යයි කියලත් හොයාගෙනද.
    අරමෝසම් යට ඇදුම් අදින් නත් හොද නෑ අමුඩ ලේන්සු තමා හොදම කීවද
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මෙච්චර මැටි වලට ඇමතිකෙනෙකුත් පත්කරල සිමෙන්ති වලින් තොර රටක් බිහිකරන්න යද්දි මොකටද ඔයහැටි සිමෙන්ති පස්සෙ ගියෙ. ඔය තට්ටු 30-40 බිල්ඩින් ඇයි මැටි වලින් නොහද සිමෙන්තිවලින් හැදුවෙ???