සිමෙන්ති,කුකුල් මස් මිල ඉහළට

gcj

Well-known member
  • Mar 24, 2007
    5,914
    1,223
    113
    සිමෙන්ති,කුකුල් මස් මිල ඉහළට


    සිමෙන්ති මිටියක මිල රුපියල් 68ත් 85ත් අතර මුදලකින් හා කුකුළු මස් කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 30 කින් වැඩි කිරීමට තීරණය කර තිබේ.

    අද (13) සිට ක්‍රියාත්මක වන පරිදි එම මිල වැඩිවීම ක්‍රියාත්මක බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.

    කෙසේ වෙතත් සංස්ථා සිමෙන්ති මිල ගණන්වල කිසිදු වෙනසක් සිදු නොවන බව එම අධිකාරිය සඳහන් කළේය.

    1148496733cement-n-chick2.jpg

    Source - AdaDerana
     
    Last edited:
    • Like
    Reactions: Neel_bandara