සිමෙන්ති කොට්ටයක් රු. 3000 ක් කරන්න යනවද බන්?

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    සිමෙන්ති කොට්ටෙක මිල වැඩි වෙලා හරි උඹලට ඉන්න රටක් තියෙන්නෙ කවුරු නිසාද දන්නවනෙ.....!!
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,484
    32,220
    113
    රාජපස්සගෙ පුසී නැති වෙලා. හොයල දුන්නොත් විසාල තෑග්ගක්
    keeparak keewada bandapu gaanige kakul deke ihala madde balapan kiyala okata, koheda rocket since gana hithalama bio-since amathaka wela lol
     

    Sen-lu

    Well-known member
  • වෙන එකෙක් ගෙවල් හදන්න සිමෙන්ති ගන්නකොට ඌට ඇත්ත ගානට වඩා අඩුවට දෙන්න සිමෙන්ති නොගන්න මගේ සල්ලි වලින් ගෙවන්න ඕනි නෑ. සම්පුර්ණ ගැන උටම ගෙවන්න කියපන්
    මොනා උනත් මේක තමයි ඇත්ත. වෙළඳපලට ඒ විදියට යන්න දෙන්න ඕන කෘත්‍රිමව මැදිහත් වීම අවමම කරල. දැං මේක විකෘතියක් වෙලා තියෙන්නේ.

    හැබැයි එහෙම හිතලා ප්‍රතිපත්තියකට දැං මේක කරනව කියල නෙවෙයි මේ කියන්නෙ. දැං පාන්ඩුවෙ කරගන්න දෙයක් නැතුව කරන වැඩ මේව. එහෙම නැතුව ප්‍රතිපත්තියක් විදිහට මේක කරනව නම් හොඳයි.