සිමෙන්ති කොට්ටයක් රු. 3000 ක් කරන්න යනවද බන්?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,693
    50,058
    113
    සේදවත්ත
    දන්න දන්න හැම පකයම ගෙවල් හදනවා කාර් ගන්නව මේක දූපතක් යකෝ උබල මේම කොන්ක්‍රීට් යකඩ කෑලී මේ ලබ්බ අස්සේ ගොඩ ගැහුවම අනික් පකයල කොහෙද ඉන්නේ මුහුදේ පාවී පාවිද . රජය මේවා වැඩි කරන එක ඉතා හොදයි එතකොට හැම එකාම ගෙවල් කාර් ගන් නෑ. ගන්න ඕනේ එකා අදායම් වැඩි කරගන්න ඕනේ ඒක රටට හොදයි.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    සිමෙන්ති කොට්ටයක් රුපියල් 3000ට ගන්න හරි රටක් ඉතුරු වුනේ කවුරු නිසාද

    පිදුරු සෙවිකල පැල්පතේ ඇති
    සාමෙ නැත මහා මන්දිරේ....
    උබ දැන් කියන්නේ බිත්ති පිදුරු වලින් හදන්න කියලද?? අනික දැන් පිදුරුත් නෑ හොයාගන්න මොකද ගෝඨාගේ අනුගාමිකයන්ගේ ප්‍රියතම ආහාරනේ 😁😁
     
    el_professor

    Well-known member
  • May 8, 2020
    1,739
    1,082
    113
    cement 2050 kin (was 950)
    gas 1200n
    milk powder 200+

    upcoming..
    petrol will be over 200, diesel 150
    electricity ?

    ඔය ගාන වැඩිවෙලා හරි ජීවත්වෙන්න රටක් තීනවා කියලත් මතක තියාගනින්
    aththada mchn me seen eka? confirm da?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,290
    34,957
    113
    බඩු මිල වැඩිය කියන්නේ රට දියුණුයි බං ඕක තේරෙන්නේ නැද්ද? කබ්රාල් සෑර්ට තෙරෙන ටිකවත් බොලාට තේරෙන්නේ නෑනේ.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,033
    35,977
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බඩු මිල වැඩිය කියන්නේ රට දියුණුයි බං ඕක තේරෙන්නේ නැද්ද? කබ්රාල් සෑර්ට තෙරෙන ටිකවත් බොලාට තේරෙන්නේ නෑනේ.

    cement 3000 wena katawa kauda kiwwe

    koheda tibbe
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,033
    35,977
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හඩ් වෙයාර් එකක බෝඩ් එකක් දෙල තිබුණ. "ගල්වැලි නොමැතිව සිමෙන්ති පමණක් ඉල්ලා අමනාප නොවන්න කියල..."

    taukana policies ne tiyenne hardware ponnayo laga

    goota innawada marilada ?

    ඒකත් වෙයි බං පොඩ්ඩක් හිටපං..😁

    rata opn una nisa production eka hadila poddak hari giyoth hoday
    ------ Post added on Oct 3, 2021 at 1:36 PM
     
    • Sad
    Reactions: PHBhagya

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    උබ දැන් කියන්නේ බිත්ති පිදුරු වලින් හදන්න කියලද?? අනික දැන් පිදුරුත් නෑ හොයාගන්න මොකද ගෝඨාගේ අනුගාමිකයන්ගේ ප්‍රියතම ආහාරනේ 😁😁
    නෑ කටුමැටි බිත්ති, වහලට පිදුරු බැරිමනම් ටකරන්😂😂
     
    • Love
    Reactions: Ryan08

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    හඩ් වෙයාර් එකක බෝඩ් එකක් දෙල තිබුණ. "ගල්වැලි නොමැතිව සිමෙන්ති පමණක් ඉල්ලා අමනාප නොවන්න කියල..."
    මාත් දැක්කා fb එකේ දාලා තිබ්බා ගලුයි වැලියිත් උගෙන්ම ගන්නවා නන් කොට්ට 50ක් දෙන්න පොරොන්දු වුනා කියලා..fb එකේ පැටී කියලා ඉන්න ඩයල් එක දාලා තිබ්බේ
     
    • Haha
    Reactions: PHBhagya

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,679
    4,355
    113
    දන්න දන්න හැම පකයම ගෙවල් හදනවා කාර් ගන්නව මේක දූපතක් යකෝ උබල මේම කොන්ක්‍රීට් යකඩ කෑලී මේ ලබ්බ අස්සේ ගොඩ ගැහුවම අනික් පකයල කොහෙද ඉන්නේ මුහුදේ පාවී පාවිද . රජය මේවා වැඩි කරන එක ඉතා හොදයි එතකොට හැම එකාම ගෙවල් කාර් ගන් නෑ. ගන්න ඕනේ එකා අදායම් වැඩි කරගන්න ඕනේ ඒක රටට හොදයි.

    🥴🥴🥴
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,658
    68,001
    113
    දන්න දන්න හැම පකයම ගෙවල් හදනවා කාර් ගන්නව මේක දූපතක් යකෝ උබල මේම කොන්ක්‍රීට් යකඩ කෑලී මේ ලබ්බ අස්සේ ගොඩ ගැහුවම අනික් පකයල කොහෙද ඉන්නේ මුහුදේ පාවී පාවිද . රජය මේවා වැඩි කරන එක ඉතා හොදයි එතකොට හැම එකාම ගෙවල් කාර් ගන් නෑ. ගන්න ඕනේ එකා අදායම් වැඩි කරගන්න ඕනේ ඒක රටට හොදයි.
    Ai lamai hadana eka.
     
    • Love
    Reactions: Don GasCan

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    හඩ් වෙයාර් එකක බෝඩ් එකක් දෙල තිබුණ. "ගල්වැලි නොමැතිව සිමෙන්ති පමණක් ඉල්ලා අමනාප නොවන්න කියල..."
    හරි ඉතිම් එවයිනුත් දෙක ගානෙ දාන්න කියපන්..වැඩේ ඉවරයිනෙ... :lol: :lol:
     
    • Haha
    Reactions: PHBhagya