ඉන්න වෙන්නේ නෑ බන් තවත් නම් මෙහෙම, ගෑසුත් රු. 1200 කින් වැඩි කරනවලු...
Could have done if there was no large scale corruptionTime to stop this stupid Taxpayer funded subsidised pricing scheme. Goods should be sold at actual market prices. People need to work hard and pay the actual price for the goods and services they enjoy!
Kauda kiwweඉන්න වෙන්නේ නෑ බන් තවත් නම් මෙහෙම, ගෑසුත් රු. 1200 කින් වැඩි කරනවලු...
ගෑස් එකක් හදන්න ඒ ගාන යනවනම් ගැස් ගන්න කෙනා ඒ මිල තමන්ගේ සල්ලි වලින් ගෙවන්න ඕන. ගෑස් නොගන්න අයගේ ටැක්ස් සල්ලි වලින් ගෙවන එක වැරදියිඉන්න වෙන්නේ නෑ බන් තවත් නම් මෙහෙම, ගෑසුත් රු. 1200 කින් වැඩි කරනවලු...

. අවට තියන හාඩ්වෙයාර් වහනවා උදේ බාපු සිමෙන්ති ටික ඉවර උනගමන් මිනිස්සු තරහාවෙනවා කියලා සිමෙන්ති නෑ කිවහම. දවසට පැයදේකක්වත් අරින්නේ නෑ යකෝඉන්න වෙන්නේ නෑ බන් තවත් නම් මෙහෙම, ගෑසුත් රු. 1200 කින් වැඩි කරනවලු...
සිමෙන්ති කොට්ටයක් රුපියල් 3000ට ගන්න හරි රටක් ඉතුරු වුනේ කවුරු නිසාදඉන්න වෙන්නේ නෑ බන් තවත් නම් මෙහෙම, ගෑසුත් රු. 1200 කින් වැඩි කරනවලු...