සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100 කින් ඉහළ යයි

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,033
    153,125
    113
    අවුරුදු තෑගි :love:

    image_69ae3591b7.jpg

    කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100 කින් ඉහළ දමන බව සිමෙන්ති සමාගම් පවසයි.

    එම මිල ඉහළ දැමීමත් සමග කිලෝ 50 සිමෙන්ති කොට්ටයක රුපියල් 1375 ක් දක්වා ඉහළ ගිය අතර එම මිල අද සිට ක්‍රියාත්මක වන බව ද සිමෙන්ති නිෂ්පාදන සමාගම කියයි.

    Source: lankadeepa.lk
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,623
    113

    මම මේ දාන්න ගියේ😂😂

    දැනට මාසයකට කලින් කොට්ට 50ක් ගත්තෙ ඵකක් rs1500 ට..ඕක වැඩි කරත් නැතත් විකුණන උන් ඒ ගණන් වලට විකුණන්නෙ.පාලන මිලක් නෑනේ..
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,385
    1,393
    113
    Sri Lanka
    අවුරුදු තෑගි :love:

    image_69ae3591b7.jpg

    කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100 කින් ඉහළ දමන බව සිමෙන්ති සමාගම් පවසයි.

    එම මිල ඉහළ දැමීමත් සමග කිලෝ 50 සිමෙන්ති කොට්ටයක රුපියල් 1375 ක් දක්වා ඉහළ ගිය අතර එම මිල අද සිට ක්‍රියාත්මක වන බව ද සිමෙන්ති නිෂ්පාදන සමාගම කියයි.

    Source: lankadeepa.lk
    ඊයේ ගෙනාවා 1390ක් ගත්තනේ බං එතකොට 1275ට තියෙන ඒවද 1390ට දුන්නේ 🥲🥲 අහුවෙයන් හාඩ්වෙයාර් එකේ එකාව තනියම 😄😄😄😄😄
     
    • Haha
    Reactions: Stimulus mind

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    මම මේ දාන්න ගියේ😂😂

    දැනට මාසයකට කලින් කොට්ට 50ක් ගත්තෙ ඵකක් rs1500 ට..ඕක වැඩි කරත් නැතත් විකුණන උන් ඒ ගණන් වලට විකුණන්නෙ.පාලන මිලක් නෑනේ..
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව

    ජනවාරි පළවෙනිදම සහන දෙන්න පටන් ගත්තා මේකෙ මුන්ට පුප දිදී 2022 රට ගොඩදානකන් බලන් ඉන්න ඇටවල්ලන්ට රෙන්නවත් බඩේ මොකුත් නැතිවෙන සීන් එකක් තියෙන්නේ
     
    Similar threads